" යීබෝ.."
" යීබෝ සර්..."
ජාන්ට නැගිට්ටුනේ ඉබේටමයි. යීබොගෙ මුහුනේ තිබුනේ තවමත් පහව නොගිය පුදුමයක්.
" ජාන් එතකොට ඔයාගෙ අක්කද යැන්ලි ජියී....."
" ඔ..ව් ස..ර්."
" මට.. මට ජියීව බලන්න ඕන .... ප්ලීස්.. ජාන්"
" යීබෝ මේ අහපන්. උඹට මෙතන අවුලක් තේරෙන්නෙ නැද්ද. ජීයීව අපිව මේ කාලෙටම මග ඇරියෙ හේතුවක් ඇතුව වෙන්න පුලුවන්. ඒ නිසා එකපාරටම නැතුව අපි හිමීට ජියීව හම්බවෙමු. "
" නෑ නෑ ශූයා... මම දුරින් ඉඳල බලන් ඉන්නම්. කොහොමත් අපි ඔක්කොටම කලින් ගගා ජියීව හම්බවෙන එක හොඳයි මම හිතන විදිය . "
" ආහ්හ්හ්හ්... උබ කොයි වෙලේ ඉඳන්ඳ අපේ කතාව අහන් හිටියෙ ඈ.... "
ශූ ඇහුවෙ ඔලුවත් කස කස.
" ඔයාල ජියී ගැන කතා කරන්න ගත්තු වෙලේ ඉඳන්ම තමයි. "
" ආහ්හ්හ්.. ඒක නෙමේ බෝ උඹ අද යනවනම් මාත් එනව යන්න ජියීව බලන්න."
" කොහෙ යන්නද . එතකොට හවස ෆොටෝ ශූට් එකට උබ වෙනුවට යන්නෙ උබේ ඩ්රයිවර්ද."
YOU ARE READING
Dream lover (completed)
Randomඅත්වැරදීමකින් රාජකීය පරම්පරාවක මුල් පුරුකෙන් ආරම්භ වූ ශාපයක් අවාසනාවන්ත ලෙස පරපුරේ සියලු සාමාජිකයන් අකාලයේ මරු තුරුලට යැව්වා.......... දශක කිහිපයක් ගෙවී අවසන්...... ඉඳින් හැකිවේවිද ඔහුට ශාපය දුරු කිරීමට.... නැතිනම් ශාපය නිසාම මියෙන තම සහෝදරිය දෙස...