chapter 2

888 169 19
                                    

මුලු පරිසරයම වැහි අඳුරෙන් පිරිල තියෙද්දි පොද වැස්සක් වැටුනේ ඊලඟට එන්න තියන තද වැස්ස ගැන අනතුරු අඟවන්න වගේ . ඒ කිසි දෙයක් ගනන් ගන්නැතුව පොද වැස්සෙම බඩු මලු දෙකකුත් අත් දෙකට අරගෙන තෙමි තෙමීම පාර දිගේ හිමින් හිමින් ඇවිදන් ගියේ එයා තෙමෙනව කියල කිසිම ගානක් නැතුව.

ටිකකින් අතුරුපාරකට හැරුන කොල්ලා නැවතුනේ සාමාන්‍ය තරමක ගෙයක් ඉස්සරහින්. හිනාවෙවී ගේ ඇතුලට ගියපු කොල්ලගෙ කනෙන් අල්ලගත්තේ තවත් හුරුබුහුටි තරුනියක්.

" චුට්ටෝ අදත් තෙමුන නේද පොද වැස්සට. කියනනෙක ඔයා අහන්නෙම නෑනේ. "

" ආව් ආව්.... ජීයි. රිදෙනව අනේ..... චුට්ටක් ඉන්නකෝ මම මේ බඩුටික තියනකම්. ඔයාට කියන්න බඩ්ඩක් තියේ මට."

" බඩු කියන්න පස්සෙ පුලාම් ජාන් . දැන් ගිහින් වොශ් එකක් දාන් කොන්ඩෙත් හොඳට පිහදන් එන්නකෝ........ මම කෑම ලෑස්ති කලා . අපි කන ගමන් කතා කරමුකෝ...."

ජාන්ගෙ අක්කා එහෙමත් නැත්තම් යැන්ලි කිව්වෙ ආදරයෙන් ජාන්ගෙ ඔලුවත් අතගගා.

........................................................................................

Xiao Zhan

බීජිං නගරයේම එයාගෙ අක්කත් එක්ක තමයි ජාන් ජීවත් උනේ. බීජිං යුනිවර්සිටි එකේ ෆැශන් ඩිසයිනින් ඩිග්‍රි එකක් ගත්තු ජාන් එයාට හොඳ ජොබ් එකක් හම්බෙනකම් කැෆේ එකක වැඩ කලා.


 බීජිං යුනිවර්සිටි එකේ ෆැශන් ඩිසයිනින් ඩිග්‍රි එකක් ගත්තු ජාන් එයාට හොඳ ජොබ් එකක් හම්බෙනකම් කැෆේ එකක වැඩ කලා

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.
Dream lover (completed)Dove le storie prendono vita. Scoprilo ora