❀ΠICΣ❀ ϯσ ❀ʍεεϯ❀ ψσմ ❀......
.
.
.
.
.
.
අද හරිම රස්නෙ දවසක්....මං උදෙන්ම බීජිං ආවෙ රෑ වෙන්න කලින් යන්න වුණත් interview ඉවර වෙද්දි පරක්කු වුණා.....දැන් ඉතිං හුනාන් වලට යන අන්තිම බස් එකත් ගිහින්......රෑට නවතින්න අඩුම ගානක් දීලා තැනක් හොයාගන්න ඕන...තාත්තටත් call එකක් දීලා බස් එක අල්ල ගන්න බැරි වුණා කිව්ව මං අඩුම ගාණකට අදට නවතින්න තැනක් හොයන් පාර දිගේ ඇවිදන් ගියා.....
.
.
.
.
.
Rooms ....
.
.
.
.
අන්තිමේදි මට තැනක් හම්බුණා....
.
.
.
.
ටක් ටක් ටක් ✊✊.....
.
.
.
පොඩි තැනක් නිසා මං දොරට තට්ටු කළා.....මොකද බෙල් එකක් නෑ.......
.
.
.
.
.
"සර් කාමරයක් හොයනවද.....?""ඔව් අද ඉන්න......"
"එන්න මහත්තයා ......"
දොර ඇරන් ආව මැදි වියේ ගෑණු කෙනා මාව ඇතුලට අඩගහගත්තා......
.
.
.
.
.
.
හොල්මන් ගුහාවක් වගේ 😑.......ඇතුළ දැක්ක ගමන් මට හිතුණෙ එහෙම.....
.
.
.
.
.
" සර් මෙන්න කාමරේ .......බලලා කියන්න කැමතිද කියලා ........"මං ඇතුලට එබුණා.....පිට කොච්චර හොල්මන් වගේ වුණත් ඇතුළ නම් මරු......
"මං කැමතී....."
ඒ ගෑනු කෙනා එළියට යද්දි මං කාමරේ ඇතුළට ගියා......
.
.
.
.
.
To be Continued 🎀
.
.
.
🚫Only Fan Fiction ....🚫Don't copy🚫✍️Thisu......