Part 4 🎀

935 194 22
                                    

❀ΠICΣ❀ ϯσ ❀ʍεεϯ❀ ψσմ ❀....
.
.
.
.
.
"මල්ලි මෙයාවත් අරන් ඉක්මනට මෙතනින් පැනගන්න......"

.
.
.
ඒ ගෑණිට ළං වෙලා ළගම තිබ්බ මල් පෝච්චියෙන් ඒකිට ගහනවත් එක්කම ඇතුළට ආව කොල්ලෙක් මට එහෙම කිව්වා.....
.
.
.
.
ඉතිං මට ඕන කලෙත් ඒකම නිසා ඒ කොල්ලව අත් දෙකට ගනිපු මං මට දුන්න කාමරේට ආවා.....ඉක්මනටම ගෙනාව බෑග් එක කරට දාගනිපු මං අර කොල්ලා වත් හරහට උස්සන් ගෙදරින් එළියට පැනගත්තා......
.
.
.
.
.
"උ...ද.......ව් කරන්න....plz "

දෙවියනේ එයාට හොදටම අමාරුයි .....අර injection එකේ power එක ...මේ මහ රෑ පාර මැද මං මොකද්ද කරන්නෙ 🥺....එයාවත් වඩාගෙනම මං පාර දිගේ ඇවිද්දා....නවතින්න තැනක් හොයන්....ඒත් එක පාරටම ....
.
.
.
.
.
.
බ්‍රා.......ස්........

වාහනයක් අපේ ඉස්සරහා break කළා......

.
.
.
.
To be Continued 🎀

🚫Only Fan Fiction ....🚫Don't copy🚫

✍️Thisu

❀ΠICΣ❀ ϯσ ❀ʍεεϯ❀ ψσմ ❀ (Completed )Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ