Part 5 🎀

879 195 13
                                    

❀ΠICΣ❀ ϯσ ❀ʍεεϯ❀ ψσմ ❀.....
.
.
.
.
.
"තමුන් මොකක්ද මේ මහ රෑ තව කොල්ලෙක්ව උස්සන් යන ගමන් කරන්නෙ.......?"

හරිනෙ ඉතිං ......ඒ පොලිසියෙ කෙනෙක්.......

"සර් මේ...."

මං මුකුත් කියන්න කලින්ම මගේ අතේ ඉන්න එයා දැකපු ඒ පොලිසියෙ කෙනාගෙන් මට ලැබුණෙ හොද කම්මුල් පාරක්......
.
.
.
.
.
"අනේ......තමුසෙ මගෙ මල්ලිට මොකක්ද කරේ කියනවා.....🤬"

දෙයියනේ .....මේ එයාගෙ මල්ලිද.....මං ඉවරයි.....

"සර් ම....මං මුකුත් ..........

"ම්ම්ම්හ්.......අමාරුයි ......😭........."

මට කතාව ඉවර කරගන්න වුණේ නැත්තෙ අර කොල්ලා අමාරුවෙන් කෙදිරිගාපු නිසා.....මං අසරණව එයාගෙ අයියගෙ මූණ දිහා බැලුවා...

.
.
.
"ඉක්මනට එනවා......"

එයා මගෙන් මුකුත් අහන්නෙ නැතුවම වාහනේ ළගට එක්කන් ආවා.....

"Plz මගෙ මල්ලිට උදව් කරන්න......"

වාහනේ පිටිපස්සෙ දොර ඇරලා දුන්න එයා අපි දෙන්නව ඇතුළට දාලා දොර වැහුවා.....ඒ කියන්නෙ එයා මාව විශ්වාස කරලා....thank god....
.
.
.
.
ඒත් දැන්........මං එතකොට මෙයාව...🥺.....හ්ම්ම්....කමක් නෑ උදව්වක්නෙ.....
.
.
.
.
.
.
"ම්ම්හ්......."


To be Continued 🎀

🚫Only Fan Fiction ....🚫Don't copy🚫

✍️Thisu

❀ΠICΣ❀ ϯσ ❀ʍεεϯ❀ ψσմ ❀ (Completed )Where stories live. Discover now