❀ΠICΣ❀ ϯσ ❀ʍεεϯ❀ ψσմ ❀
.
.
.
.
.
"Thank you so much Mr.Yibo ....."අවසානයෙ එයාගෙ අයියට සිද්ධවුණ හැමදේම කිව්වට පස්සෙ එයා මට thank කළා.....ඉතිං මට මං ගැන සතුටුයි......ඒ කෙනෙක්ගෙ ජීවිතයක් බේරගනිපු නිසා...ඒත් එච්චරමද.....? මං දන්නෑ 🥺.....
.
.
.
.
Officer Xiao Chen.....එයාගෙ අයියා.....එයා මාවත් එක්කගෙනම එයාලගෙ ගෙදරට ආවා....ඔව් අද රෑ මට මෙහේ නවතින්න පුලුවන් ......
.
.
.
.
.
.
.
Time Skipped .....
.
.
.
.
.
එදා ඒ සිදුවීම වෙලා අදට මාසයක්......මං එදා Mr.Chenට සමුදීලා එහෙන් එද්දිත් එයා මට නොසෑහෙන්න ස්තූතී කලා....Xiao Zhan ....ඒ තමයි එයාගෙ නම..............එයාව මට හැමතිස්සෙම මතක් වෙනවා.....ඒත් එයා.....එයා අඩුම ගානෙ මගෙ නම වත් දන්නෙ නෑ.....දැන් ඔයාලා අහයි එදා ඔයා එහේනෙ හිටියෙ ඇයි ඔයා එහෙම කියන්නෙ කියලා....
.
.
.
.
.
Flashback ......
.
.
.
"මල්ලි .......අද සිද්දවුණ හැම දෙයක්ම අමතක කරලා දාන්න.....මගෙ මල්ලිට කරපු උදව්වට ගොඩාක් ස්තූතී .....එයා නැගිටින්න කලින් මෙහෙන් යන්න......""හරි Mr.Chen..."
"සිද්දවුණ දේවල් මල්ලිට උදේට මතක් වෙන එකක් නෑ...මතක් උනත් ඔයාව මතක හිටින එකක් නෑ පැහැදිලිව....එයාට boyfriend කෙනෙක් ඉන්නවා...ඉතිං මං මොකක් හරි කරන්නම්....."
"Ok...."
Flashback End.....
.
.
.
ඉතිං එයා එයාගෙ boyfriend එක්ක සතුටින් ඇති.....ඒත් මං........මං ඇත්තටම සතුටින්ද........?
.
.
.
.
.
.
මං හිතන්නෙ නෑ......To be Continued 🎀
🚫Only Fan Fiction ....🚫Don't copy🚫
✍️Thisu