Part 10 🎀

867 203 29
                                    

❀ΠICΣ❀ ϯσ ❀ʍεεϯ❀ ψσմ ❀
.
.
.
.
"ඉතිං Mr.Yibo .....අද ඉදන්ම වැඩ පටන් ගන්නවද.......?"

"අ....ආහ් Ok Sir....."

"Good.....එහෙනම් ඔය බෑග් එක ඔතනින් තියලා මං ළගට එන්න......"

"ඈහ් 😳.......?"

"ඇහුණ දේ හරි මෙහාට එන්න....."

"හ්.....හරි සර්......"

.
.
.
.
.
" Kiss me ....."

"ස්........සර්................😳......."

"ඇයි........බැරිද....😒.....?"

"සර් මොනවද මේ කියන්නෙ....?"

"මං කිව්වෙ මාව Kiss කරන්න කියලා......."

"ම්......මට බෑ...."

"ඇයි තමුංගෙ boyfriend එපා කිව්වද....?"

"ම්....මොකක්......මට එහෙම කෙනෙක් නෑ....."

"හ්ම්ම්....ඒක හොදයි....නැත්නම් මං ඌව මරනවා 😑....."

"ස.....ර්.....😳......."

එයා කියන එක අපභ්‍රංශයක් වත් මට තේරුම් ගන්න බැරිවෙද්දි මං එහා පැත්ත හැරුණෙ එළියට යන්න....ඒත් මට කලින් ඉස්සර වුණ එයා මගේ අතින් අල්ලන් එක්කන් ගියේ office room එක ඇතුලෙ තිබුණ luxury bed room එකකට....(සැක් dirty mind off කරගනිල්ලා 😒)
.
.
.
.
.
.
.
මං තුෂ්ණිම්භූත වෙලා බලන් ඉද්දි එයා මාව ඇදට තල්ලු කරලා මගේ ඇග උඩට ආවා.....

To be Continued 🎀

🚫Only Fan Fiction ....🚫Don't copy🚫

✍️Thisu.....

❀ΠICΣ❀ ϯσ ❀ʍεεϯ❀ ψσմ ❀ (Completed )Donde viven las historias. Descúbrelo ahora