Part 12 🎀 End

1.1K 233 107
                                    

❀ΠICΣ❀ ϯσ ❀ʍεεϯ❀ ψσմ ❀
.
.
.
.
"එතකොට ඔයාගෙ boyfriend .....?"

එයා කිව්ව දේවල් වලින් සතුටු වෙවී හිටපු මට මතක් වුණේ එයාට boyfriend කෙනෙක් ඉන්නවා කියපු එක.....එයා කිව්ව දේට මුකුත් නොකියා මං ඇහුවෙ ඒ ගැන වෙද්දි එයා ආයෙමත් මගේ ඇග උඩට ඇවිල්ලා මගේ පපුවෙන් මූණ තියාගත්තා.....

"ඒක මං අයියට කිව්ව බොරුවක්....."

"ආහ්.....ඒ කියන්නෙ.......මට අවස්ථාවක් තියනවද.....?"

"අවස්ථාවක් නෙමෙයි එකම සහ අන්තිම අවස්ථාව ඔයාගෙ විතරයි......ඉතිං කියන්නකො......."

"මොකක්ද 😌......?"

"අනේ ඩැ......ඩී 😒.........."

ඒ ගමන මගෙ පපුවට අත් වලින් ගහන ගමන් හුරතල් වෙනවා....පුදුම කෝලමක්නෙ මේක....😘.....

"මමත් ආදරෙයි .......එදා ඉදන්ම ආදරේ කළා.....ඒත් ඔයාට මාව අමතක ඇති කියලා හිතුවා....අනික ඔයාගෙ අයියා කිව්වා මට ඔයාගෙ ඉස්සරහට එන්න එපා කියලා 😔.....ඉතිං මං ආදරේ කළා....තනියම......"

"ෂ්.....තනියම නෙමෙයි....මාත් එක්ක......මොකද මමත් ඔයාට ආදරේ කළා....."

"Thank you....."

"ඒ මොකටද......?"

"හැමදේටම......."

"පිස්සු......"

"ඔයා නිසා තමයි........"

"❀ΠICΣ❀ ϯσ ❀ʍεεϯ❀ ψσմ ❀"

"පිස්සෙක්......"

"ඔයා වගේම......"

"මගේ පණ....."

"ආයෙ මාව දාලා යන්නෙ නෑ නේද.....?"

"කවදාවත්ම නෑ......ඒත්......."

"ඇයි ඒත්.....?"

"ඔයගෙ අයියා.......?"

"එයා දන්නවා......."

"ම්ම්ම්......ආදරෙයි ......."

"මමත්......"

"ඉතිං ඉතුරු ටික Continue කරමුද 😉......?"

"ආශ්....ඩැඩී ඔයා නම්.......🙈......"

"මොකද ඉතිං මගේනෙ 😎......"

"ඔයාගෙ තමයි.....ඒත් මේක office එක මගේ......"

"ඒවා හිතන්න තිබුණෙ මාව මෙතනට ඇදන් එන්න කලින් 😉......"

"අහ්......☺️☺️☺️☺️☺️.......කිති කවන්න එපා ඩැඩියෝ......."

.
.
.
.
.
.
.

ඉතිං එයාගෙ ඒ හිනාවම ඉනාවක් වෙද්දි අපි ආදරේ කරන්න පටන් ගත්තා ❤️💚........සදහටම...........

The End

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

The End.......

🎀මොංගල් කතාවක් ඉතිම් ගණන් ගන්න එපා 🙈.......අදහසක් කොටන් යන්න.....

🎀කතාවට ආදරේ කරපු හැමෝටම ස්තූතී💛❤💚🐢 ......

🎀හැමදාමත් මගෙන් short story ඉල්ලන සෙට් එකට 😘😘😘

🚫Only Fan Fiction ....🚫Don't copy🚫

✍️Thisu

❀ΠICΣ❀ ϯσ ❀ʍεεϯ❀ ψσմ ❀ (Completed )Where stories live. Discover now