Part 8 🎀

829 193 9
                                    

❀ΠICΣ❀ ϯσ ❀ʍεεϯ❀ ψσմ ❀.....
.
.
.
.
ඒත් ඇයි .......

ඇයි මට සතුටක් නැත්තෙ.......?

මොකද........

මං එයාට ආදරේ කරන්න පටන් අරන්........

ඔව් මේ Wang Yibo එදා අහම්බෙන් හම්බුණ Xiao Zhanට පිස්සුවෙන් වගේ ආදරේ කරනවා....

ඒත් .....



හිමිවීමක් තියෙයිද........?

මං දන්නෙ නෑ.....

සමහරවිට නැති වෙයි........


ඒත්.......


මේ Wang Yibo හැමදාමත් Xiao Zhanට තනියම හරි ආදරේ කරයි......


හමුවීමක්.........හිමිවීමක්......ගැන නොදැනම.........

සදහටම.......
.
.
.
.
.
.
.
Ringing .......

ඕහ් මට call එකක්........

"Hello......"

"Hello Mr.Wang Yibo .......?"

"Yes....."

" Congratulations Mr.Wang Yibo .....You are Selected from our interview ........"

.
.
.
.
.
.
එදා interview ගිය Company එකෙන් මාව තෝරගෙන 😍......


To be Continued 🎀

🚫Only Fan Fiction ....🚫Don't copy🚫

✍️Thisu

❀ΠICΣ❀ ϯσ ❀ʍεεϯ❀ ψσմ ❀ (Completed )Where stories live. Discover now