❀ΠICΣ❀ ϯσ ❀ʍεεϯ❀ ψσմ ❀.....
.
.
.
.
.
ඉතිං සති 2ට පස්සෙ ආයෙමත් මං බීජිං වල......ඒත්.........මට මතක් වෙන්නෙම එයාව......
.
.
.
.
අනේ.......එක පාරක්........
එකම එක පාරක්.......
එයාව මට මුණගස්වන්න.......
.
.
.
.
.
.
"Mr.Wang Yibo.....Come in....."ටිකක් හුරුපුරුදු කටහඩක් .........හිතේ චකිතය එක්කම මං දොරත් ඇරන් ඇතුලට ගියා.......
.
.
.
.
.
"Take a sit Mr.Yibo....From now on you are my Private Secretary ......."
.
.
.
.
.
.
ඔයාලම කියන්න ...............මං අඩන්නද........හිනාවෙන්නද.......?දන්නවද මං කාගෙද Private Secretary වුණේ කියලා........
.
.
.
.
.
ඒ එයා.............Xiao Zhan .........
.
.To be Continued 🎀
🚫Only Fan Fiction ....🚫Don't copy🚫
✍️Thisu