නිහඩ හැම රෑ මැදදි දකිනා සිහිනයක් පමණක්ද ඒ නෙතු...
අතීතේ කවදාක හෝ පෙර හමුවෙලා තිබුනාද මා නෙතු...
අහම්බෙන් හමුවෙලා ගැටුනත් හුරු පුරුදු බව හැගුන ඒ නෙතු...
කියනවද මට ඉතින් දැන්වත්..
ඔබෙද ඒ නෙතු....සිහිනයෙන් පවා මා පැතු...
Hey......!! Dimi is back 😁💪
හායී ලමයි ඔන්න අලුත් කතාවක් අරන් ආවා....විශේශයෙන්ම මේක ගෙනාවේ අපේ කැස්බෑවෝ වෙනුවෙන් !! ( Yizhan නැව් ගත කරලා ඉන්න අය වෙනුවෙන් / මත් ඇතුලුව 😁 ) මේක BL එකක් . 18+ පොඩි කොටස් කිහිපයක් විතරයි තියෙන්නේ... චරිත වලට කිසිම හානියක් නොවන විදියට මේක ලියන්න බලාපොරොත්තු වෙනවා 😌💖 ඒ වගේම විශේශයෙන්ම කියන්න ඕනී මේක අතීත හා වර්තමාන කතාවක් . ඒ කියන්නේ fantasy type එකේ එකක් . ආත්මගත බැදීමක කතාවක් !!
• කතාව ගැන .......
The untamed drama එක බලපු ඔයාලා දන්නවනේ වෙයි වූෂියෑන් අවුරුදු 16 කට පස්සේ ආපහු ආවා කියලා . ඊට පස්සේ වැන්ග් ජී , වූෂියෑන් එක්ක සතුටින් ජීවත් වුනා...හැබැයි ඒ කාලේ එයාලා ගොඩක් දුක් වින්දා...විශේශයෙන්ම අපේ වූෂියෑන් එයාට එයාගේ සහෝදරිය පවා නැති වුනා...නමුත් දෙවියෝ එයාලා දෙන්නට තව ආත්මයක් දුන්නා...හැබැයි මේ ආත්මේ ඒ දෙන්නා හමුවෙයි , නමුත් ඒ අතීත මතකයන් ඒ දෙන්නට මතක් වෙයිද ? අතීත බැදීම වර්තමානයේදී අලුත් වෙයිද ? ඒ දෙන්නා කොහොම හම්බවෙයිද ? කලින් වගේම මොන වගේ ප්‍රශ්න වලට මුහුන දෙන්න වෙයිද ? දෙන්නට දෙන්නා අදුර ගනීද ? ඕවගේ ගොඩක් ප්‍රශ්න වලට උත්තර හොයන්න ඕනීනම් මේ කතාව කියවන්නම වෙනවා !!
කතාවේ විදියට ඒ දෙන්නාගෙම දෙවෙනි ආත්මේ නම් විදියට මන් real name use කරන්නම් . ඒක අපිට ලේසීනේ . එතකොට ඔයාලට හිතෙයි untamed එකේම දෙවෙනි කොටසක් වගේ කියලා 😁
• Wang yi bo
YOU ARE READING
~ 𝙄𝙅𝙄 ~
Fanfictionසංසාරගත බැදීමක් එක් ආත්ම භවයකට පමණක් සීමා නොවේ...... ඔවුන් ආත්මයක් ආත්මයක් පාසා හමු වේ.... නමුත් පෙර භවයේ විදි දුක් කම් කටොලු මේ භවයේද විදීමට සිදුවේද ? ..... ඔවුන් ඔවුන්වම හදුනාගනීවිද ? ..... For - Yizhan fans 💖 Hi 🐢 !! #BL #YIZHAN #YIZHANREAL