ඊලග දවසේ උදේම බොබෝ ශියාඕ ට කෝල් කරා...
" hello sweety දැන් කොහොමද ?
" Sweety ??
" හරි හරි නිකන් කිවුවේ...මේ අද අරගොල්ලෝ ගෝල්ෆ් ගහන්න යනවනේ . මාත් යනවා...මන් නම් බයික් පදින්නත් එක්ක යන්නෙ..චෙන් එක්ක ඔයත් එනවද ?
" අනේ මට බෑ....ඇයි ඔයාට මතක නැද්ද ඔයා ඊයේ මට කරපු දේ...
" අහ් හා හා ඉතින්...ඒත් අරගොල්ලෝ අවුල් යයි .
" චෙන් නම් එයි....ම්ම්ම්ම්ම්ම් හරි එහෙනම් මාත් එන්නම්කෝ...
" හරි මන් බයික් එකේ එන්නම් ඔයාව ගන්න
" එතකොට චෙන් එන්නෙ...
" ආ ලිවු අයියා හරි කැමැත්තෙන් ඒ වැඩේ භාරගත්‍තා..යීබෝ හිනා වුනා 🤣
" මේ බොබෝ ඒ දෙන්නා අතර මොකක් හරි තියෙනවා වගේ..චෙනුත් කොයිවෙලෙත් ලිවු ගැන කියෝනවා
" ඔව් ඔව් මටත් තේරිලා තියෙන්නෙ ඒත් අපේ තරම් දුර ගිහින් නැතුව ඇති..
" අනේ අනේ බොබෝ...
" හරි හරි එහෙනම් මන් දැන් එනවා..ලෑස්ති වෙලා ඉන්න . ආ මේ බෙල්ලත් එක්කම වැහෙන්න ඇදන් එන්න....අර මාර්ක්ස් !! බොබො හිනා වුනා 🤣🤣
" හරි හරි
යීබෝ ගිහින් ශියාඕ ව අරන් ආවා.. චෙන් ලිවු එක්ක බයික් එකෙන් ආවා..එයාලා එද්දි යූ බින් , ශින්ග් දෙන්නා ඇවිල්ලා හිටියා..
" zhan gege ඔය මොකද ඔය ? ශින්ග් පුදුම වෙලා ඇහුවේ ශියාඕ ගේ ෂර්ට් එක දැකලා...
" අ... මට ටිකක් සීතලයි වගේනේ ඒකයී මේ . ශියාඕ ඒම කියලා හිනා වෙලා බොබෝ දිහා බැලුවාම බොබෝ හිනා වෙල බිම බලාගත්තා...
" අනේ මේ දෙන්නගේ කෝලම් . චෙන් එහෙම කියලා හිනා වුනා...
" හරි හරි එහෙනම් යමු . වට තුනක්වත් සෙල්ලම් කරන්න ඕනී අවුව එන්න කලින් . යීබෝ ඔයා මොකද කරන්නෙ ?
" ඔයාලා සෙල්ලම් කරන්න යන්න . මන් චේන්ජ් කරන් එන්නම් . මට බයික් එකේ වට දෙකක්වත් යන්න ඕනී හුග කාලෙකින් බයික් එක පැද්දේ නෑ...යීබෝ ඒම කියලා චේන්ජින් රූම් එකට ගියා...අර හතර දෙනත් ඇතුලට ගියා...ශියාඕ කාගේ පස්සෙන්ද යන්න ඕනී කියලා කල්පනා කර කර තාමත් දොර ලග .
YOU ARE READING
~ 𝙄𝙅𝙄 ~
Fanfictionසංසාරගත බැදීමක් එක් ආත්ම භවයකට පමණක් සීමා නොවේ...... ඔවුන් ආත්මයක් ආත්මයක් පාසා හමු වේ.... නමුත් පෙර භවයේ විදි දුක් කම් කටොලු මේ භවයේද විදීමට සිදුවේද ? ..... ඔවුන් ඔවුන්වම හදුනාගනීවිද ? ..... For - Yizhan fans 💖 Hi 🐢 !! #BL #YIZHAN #YIZHANREAL