ශියාඕ කෑම කාලා ඉවර වෙලා පිගන් ටික හෝදන්න kitchen එකට ගියා.. බොබෝත් ශියාඕ පස්සෙන්ම ගියා...බොබෝ ශියාඕ ගාවට ගිහින් ශියාඕ ගෙ බඩ වටේ එයාගේ අත දාගත්තා..
ශියාඕ බොබෝගේ නලලට කිස් එකක් දුන්නා...බොබෝ ශියාඕ ට පිගන් අස් කරන්න උදව් කරා...
යීබෝ තෙත් වුනු අත් දෙක ටිෂූ එකකින් පිහදාලා ආපහු ශියාඕ ගාවට ගියා...යීබෝ ශියාඕ ගෙ කන් පෙති වලට ලන් වුනා බොබෝ ශියාඕ ගෙ අවසරයක් නැතුවම ශියාඕගෙ කන් පෙති කිස් කරා..බොබෝගෙ අත් ශියාඕ ගෙ ෂර්ට් එක අස්සෙන් ශියාඕ ගෙ මුලු ශරීරයම ස්පර්ෂ කරා..." බොබෝ !! ශියාඕ යීබෝ දිහාවට හැරුනා..
යීබෝ ශියාඕ ව උස්සලා kitchen එකේ මේසේ උඩින් ඉන්දුවා..
ශියාඕ හරිම අහිංසක විදියට බොබෝ දිහා බලන් ඉද්දි බොබෝ ගේ හැගීම් තවත් වැඩි වුනා...බොබෝ ශියාඕ ගෙ ඇස් දිහා බලාගෙන ශියාඕ ගෙ ෂර්ට් එකේ බට්න් බුරුල් කරා...ශියාඕ කිසිම අකමැත්තක් පෙන්නුවේ නෑ . ශියාඕ දැනන් හිටියා බොබෝට ඕනී දේ...බොබෝ ශියාඕ ගෙ බෙල්ලට ලන් වුනා...ශියාඕ ගෙ මුලු බෙල්ලම කිස් කරා...
YOU ARE READING
~ 𝙄𝙅𝙄 ~
Fanfictionසංසාරගත බැදීමක් එක් ආත්ම භවයකට පමණක් සීමා නොවේ...... ඔවුන් ආත්මයක් ආත්මයක් පාසා හමු වේ.... නමුත් පෙර භවයේ විදි දුක් කම් කටොලු මේ භවයේද විදීමට සිදුවේද ? ..... ඔවුන් ඔවුන්වම හදුනාගනීවිද ? ..... For - Yizhan fans 💖 Hi 🐢 !! #BL #YIZHAN #YIZHANREAL