💎 IJI 11 ( Xiao's Brother )

276 87 76
                                    

ඔෆිස් එකට ගිය වෙලේ ඉදන් ශියාඕ ට තනියෙම හිනා...ශියාඕ හිනා වෙන දිහා ශින්ග් , යූ බින් සැරින් සැරේ බල බල හිනා වෙනවා....

" යූ බින් ගෙගේ ශියාඕ ගෙගේට මොකද ඒ වෙලා තියෙන්නේ....

" ශින්ග් ඔයාට ඕවා තේරෙන්නේ නෑ ඔයා කවදහරි ආදරේ කරන දවසක ඔයාට ඕවා තේරෙයි. යු බින් එහෙම කියලා ශින්ග් ගේ පිටට තට්ටුවක් දැම්මා...🤣

" මෙන්න අපේ ඊලග project එක අපිට movie එකකට traditional costume හදන්න තියෙනවා....කිහිපයක් ඕනී...පැරණී චීන කතාවක් . ඒ නිසා නිකායවල් ගොඩක් තියෙන එකක් . ඔක්කොම විස්තර ඔන්න මෙතන තියෙනවා. මන් පාටවල් සිලෙක්ට් කරා... ශින්ග් ශියාඕ ට ෆයිල් එක දුන්නා..

" වාව් ශින්ග් ඔයා ගොඩක් දක්ෂයිනේ . මොනාද ඔයා තෝරපු පාටවල්...

" costume එකක් අපි කලර් දෙකකින් ඩිසයින් කරමු .

" ඔව් එහෙම හොදයි....

" සුදු - අලු , කලු - රතු , නිල් - දම් ඕවගේ හොදයි නේද ?

" ඔව් අපි මුලින්ම ඒ ඩ්‍රිරෙක්ටර් ට ඕනී විදියට එයාට බලාගන්න . අපේ කෙනෙක්ගේ සයිස් එකකට ඇදුම් ටිකක් හදාගමු.කාගේ සයිස් එකද ගන්නේ.....

" වෙන කාගෙද ඔයාගේ තමා ඉතින්. ශින්ග් ශියාඕ ට කිවුවා...

" ආ......හරි ඒනම් ඔන්න වැඩ පටන් ගමු...

ශියාඕ කිහිපයක් ඩිසයින් කරලා ලිවු අයියා හම්බවෙන්න ආවා..

" ලිවු අයියා මේ ටික බලලා ඔයා approval එක දෙන්නකෝ...

" ඕකේ ශියාඕ !!

" ඒක නෙමෙයි ලිවු අයියා මන් අහන්න හිටියේ ඔයාගේන් එදා මන් යීබෝ ව ගෙදරට ඇරලෙව්වාම එයා කාමරේ ඉද්දි මන් එයාගේ kitchen එකට ගියා..ඊට පස්සේ කරන්ට් ගියා..මුලු ගෙදරම එක පාරටම කලුවර වුනා ඉතින්...යීබෝ කෑ ගහන්න ගත්තා එක පාරටම එයාගේ පපුව රිදෙනවා කියලා...ලිවු අයියා ඇයි ඒ ? මොකක්ද එවෙලේ ඒ වුනේ...

" ශියාඕ අනේ ඇත්තටම එවෙලේ යීබොට අවුලක් වුනේ නෑ නේද ? ලිවු අයියා ගොඩක් කලබල වුනා...

" නෑ....ඒත් ඒ මොකක්ද වුනේ... ශියාඕ එහෙම ඇහුවාම ලිවු අයියා වාඩි වෙලා හිටිය තැනින් නැගිටලා බැල්කනි එකට ගියා .ශියාඕ ත් ලිවු පස්සෙන් ගියා..

~  𝙄𝙅𝙄  ~ Where stories live. Discover now