💎 IJI 4 ( past life memories )

388 98 29
                                    

ශියාඕ ටික දුරක් යද්දි නිකමට වගේ ඇස් කොනෙන් එයාට එහා පැත්තේ නිදන් ඉන්න බොබෝ දිහා හැරිලා බැලුවා...

මාරම calm look එකක් . ඒත් නිදන් ඉද්දි විතරයි . ඇහැරන් ඉද්දි එයාට තියෙන්නේ මාරම cold look එකක් . අනේ මන්දා...මේ තරම් පොඩි වයසෙදි කොහොමද මේ තරම් ප්‍රසිද්ද බිස්නස් මන් කෙනෙක් වුනේ . අනික මොකක්ද මෙයාට තියෙනවා කිවුව මේ ලෙඩේ....ශියාඕ යීබෝ ගේ මූන ට එබිකම් කර කර බොබෝගේ මූන දිහා හොදට බලන් හිටියා....බොබෝ ගේ ඇස් වලින් කදූලු වැටෙනවා ශියාඕ දැක්කා...

" බොබෝ අඩනවද ? හීනත් බල බල නිදිද කොහෙද ? මොකද මේ අඩන්නේ ?

බොබෝගේ කම්මුල් දිගේ බේරෙන කදුලු බින්දුවක් දිහා ශියාඕ බලන් හිටියා...ශියාඕ එයාගේ අතින් හිමීට ඒ කදුලු පිහදැම්මේ බොබෝ ඇහැරුනොත් ආයී ඉතින් රණ්ඩු තමා කියලා දන්න නිසයි.

ශියාඕ එයාගේ අතින් හිමීට ඒ කදුලු පිහදැම්මේ බොබෝ ඇහැරුනොත් ආයී ඉතින් රණ්ඩු තමා කියලා දන්න නිසයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


***********************************

කලු පාට අශ්යෙක්ගෙ පිටේ නැගලා කලු පාට නිකාය ඇදුමක් ඇදන් හිටිය පිරිමි කෙනෙක් මන් දිහා බලන් හිටියා...

ලොකු වැස්සක් !! හොදටම වහිනවා....මන් හිටියේ සුදු පාට කුඩයක් යට

" ලන්ෂන් ඔයා මෙතනට ආවේ මාව නවත්තන්නද ? ඒ පිරිමි ලමයා ඇහුවා....

" වෙයි යින්ග් ඔයා කොහෙද යන්නේ ?

" දන්නේ නෑ මේ ලෝකේ ගොඩක් ලොකුයි අපිටත් ඉන්න තැනක් ඇති !!

එයා ඒම කිවුවේ එයා එක්ක හිටිය අනිත් අයව එයා මොකක් හරි කරදරයකින් බේරගන්න තනියෙම යන්න හදන නිසයි .

" ලන් ෂන් ඔයාට මතකද අපි එකට දීපූ පොරොන්දුව ................ කදුලු පිරුනු ඇස් දෙකක් මන් දිහා බලන් හිටියා....

~  𝙄𝙅𝙄  ~ Where stories live. Discover now