" යීබෝ මේ රූම් එක නම් මාර ලස්සනයි...
"ඔව් ඉතින් ඔයාටම තමා මේක වෙන් කරේ මම....
යීබෝ මන් ගාවට ඇවිත් එයාගේ සීතල අත් වලින් මගේ ඉනෙන් අල්ලගත්තා...
" යීබෝ !!
" ම්ම්.....
" ඔයා වගේමයි ඔයාගේ අත පයත් මාර සීතලයි.....
"අනේ මේ gege
" මොකෝ ?
" ඇත්තටම ඔයාට කට රිදෙන්නේ නැද්ද ?
" දෙවියෝ කටක් දීලා තියෙන්නේ කතා කරන්න තමා....
මන් තව වචනයක් වත් කියන්න කලින් යිබො ඒ කලුවරේම මාව කාමරේ බිත්තියට හේත්තු කරා...යීබෝ ගෙ ග්‍රහනයෙන් මිදුනු මම යීබෝට වඩා ඉක්මන් වුනා....
යීබෝ ගෙ මූනට නැමුනු මම යීබොව කිස් කරා.... යීබෝ ඒ වෙලාවේ මගෙන් ඒ වගෙ දෙයක්නම් බලාපොරොත්තු වෙන්න නැතුව ඇති 🤣🤣
" gege ඔයා ?" ඔයාට විතරක් නෙමෙයි මටත් හොදට ඒ දේවල් පුලුවන් !!
මන් එහෙම කිවුවට අනේ ලැජ්ජාවේ බෑ දැන්නම්..... යීබෝ හිනා වෙලා මන් දිහා බලපු විදිය මට පොලව පලන් යන්න හිතුනා......
" ආ ආ මේ කෝ එන්න සෙල්ෆි එකක් ගන්න ඕනී අර දෙන්නට යවන්න !! මන් යීබෝ එක්ක සෙල්ෆි එකක් ගත්තා...ඒ තමයි අපි දෙන්නා මුලින්ම ගත්ත photo එක . අපි දෙන්නා එකට මුලින්ම ගත්ත photo එක
YOU ARE READING
~ 𝙄𝙅𝙄 ~
Fanfictionසංසාරගත බැදීමක් එක් ආත්ම භවයකට පමණක් සීමා නොවේ...... ඔවුන් ආත්මයක් ආත්මයක් පාසා හමු වේ.... නමුත් පෙර භවයේ විදි දුක් කම් කටොලු මේ භවයේද විදීමට සිදුවේද ? ..... ඔවුන් ඔවුන්වම හදුනාගනීවිද ? ..... For - Yizhan fans 💖 Hi 🐢 !! #BL #YIZHAN #YIZHANREAL