F-lew to Japan✈️

222 31 39
                                    

At jimin's house

jimin : මේ බං ටේ !! උඹලගෙ මල්ලිට කියහම් යන දේවාලෙක කටපියන් යන්න කියලා හරිද !? මොකද ඕකා යන යන තැන ඔම්මා මතක් කර කර අඩනවනෙ !!

tae : අනේ මංදා බං !! මේ සහෝදර පරපුර නම් මහ කරුමයක් !! යන යන තැන කූඩැල්ලො වගේ පස්සෙන් එන්න දගලනවනෙ !!

jimin : ඒක නෙවේ මේහ් !! මොකෝ යෝෂියා කීවෙ?? ඔක්කොම රෙඩී නේහ්??

tae : එව්වා ගාණට රෙඩී !! අපිට තියෙන්නෙ ෆ්ලයිට් එකට යන්න විතරයි !!

ජීමිනුයි ටේයි මේ කතා කර කර හිටියෙ එයාලා මේ වීක් එකේ කරන්න ඉන්න වැඩ ගැන..කතාවෙ හැටියටනම් මේ දෙන්නා එයාලගෙ ගෝලබාලයොත් එක්ක කොහේහරි යන්න තමා මේ ලෑස්ති වෙන්නෙ..

Riku : ආ...!! ආ....!! මොකද්ද ඒ කීවෙ !!!? ඔම්මා !! අප්පා !! මේ ගොන් තාරාවා මාව දාලා ට්‍රිප් එකක් යන්නයි හදන්නේ !!! හුවෑ !!! මාවත් එක්කන් යන්න කියන්නකෝ !!!!

tae : අපෝ මේකි කොහෙන්ද මෙතනට කඩා පාත් වුනේ !?? කට වහගන්න කියපන්කෝ ජීමිනා !!!

jimin : ඒයි මේ !! කට තිබ්බ පලියට බොරුවට බෙරිහන් දෙන්න එපා !! මේකට ඔයාට එන්න බෑ...මේක බෝයිස්ලගෙ ට්‍රිප් එකක් !!

Riku : හුවෑ !!!!!!! කමක් නෑ !! මටත් එන්න ඕනි !! ඔයා දන්නවනෙ මාව එක්කන් ගියෙ නැත්තම් මං නෑනා වෙන්න ඉන්න ඔන්නිට කියලා තමුන්ගෙ පටි රෝල් කරනවා හරිද !!?

රිකූගෙ නෑනා වෙන්න ඉන්න කෙනා තමා ජීමින්ගෙ ලොකුම දුර්වලකම..

tae : යකෝ මේකි නම් !! බලහන්කෝ උඹේ නංගිගෙ ගති පොඩ්ඩක්වත් උඹට ගෑවිලා නෑනේ !! මේකි නිකන් යක්ෂණියක් වගේනෙ !!

jimin : ඒක නෙවෙයි දැන් මේකිට මොකද කරන්නෙ කියහන්කෝ !! මාව මේ යස්සනීගෙන් බේරගනිම් කොල්ලෝ !!

ජීමින් රිකූගෙ අයියා වුනාට රිකූගෙ යක්ෂ කටට නම් බයයි..මෙයාලගෙ ඔම්මා පවා කියන්නෙ

මෙයාලගෙ ඔම්මා පවා කියන්නෙ කෙල්ලයි කොල්ලයි මාරු වෙලා ඉපදිලාද කොහෙද කියලා..

Riku : යෝෂි ඔප්පයි,අසහියි,ජොන්ග්වූයි,හන්බිනුයි,ජීහුන් ඔප්පයි,ඔයාලයි ඔක්කොලාම යනවනම් ඇයි මට බැරි ?? මාවත් එක්කන් යන්නවලා !!!!

Find the owner of the dark love [Horror]Where stories live. Discover now