යෝෂිගෙ අඩගැහිල්ල නිසා හරුටොත් එතනට ආවෙ ගොඩක් සතුටින්...
haruto : රිකූ ! මගේ රිකූ !! මං...ඔයා...ඔයා මාව බලන්න ආවා නේද එහෙනම් !?
හරුටො රිකූ ළග දණ ගහන් එහෙම කියන්න පටන් ගත්තෙ එයා හොල්මනක් කියලා අනික් හැමෝටම අමතක කරවන ගමන්...
මේ දිහා අනික් අය බලන් හිටියෙ ඇස්වල කදුලුත් පුරවගෙනමයි..
ඒ තරම් ලස්සන මොහොතක් මේ ලෝකෙ නැති තරම්...Riku : අර බලන්න ! ඔන්නිගෙ ඇස්වලින් කදුලු වැටෙනවා ! මං හිතන්නෙ එයාට ඔයාව දැනෙනවා හරුටො ඔප්පා !!
yoshi : ඔව් ! ඔයා හරි ... හරුටො ! තව උත්සහ කරන්න..
haruto : රිකූ ! ඔයා මට තාමත් ආදරෙයි නම් එකම එක පාරක් නැගිටින්න ! ප්ලීස් ! මං වෙනුවෙන්..
after 5 minutes...
tae : ජීමිනෝ !!! එයා ඒක කළා !!
[A/N : රිකූගෙ ඔන්නිට Riku 2 කියලා දාන්නම් රිකූට Riku 1 කියලා දන්නම්...නැත්තම් අංජබජල් වෙයි ඔයාලට]
Riku 1 : ඔන්නි ! මගේ ඔන්නි නැගිට්ටා !!
Riku 2 : හ්...හ්...හ...හරු..ටො ??
haruto : ඔව් මැණික !! මං තමා...මං ඔයා මාව බලන්න එන්කන්ම හිටියා..මං ගොඩාක් ආදරෙයි මගේ සුරංගනාවිට !!
හරුටො ඒ වෙලාවෙ හැසිරුනේ පොඩි එකෙක් වගේ...
ඒ අතරෙ ජීමින් හොටු පෙරාගෙන අඩනවා..ජීමින් මේ වගේ වෙලාවල්වලදි ගොඩක් ඉමෝෂනල් වෙනවා..
tae : ජිමිනෝ !!
jimin : ටේ !! මගේ පපුව පැළිලා යන්න තරම් මට සතුටුයි බං !!
tae : මං දන්නවා ! මං දන්නවා !!
රිකූගෙ ඔන්නි නැගිට්ට නිසා හැමෝම ඒ වෙලාවෙ හිටියෙ අසීමාන්තික සතුටකින්..
එයා නැගිටපු ගමන් කළේ හරුටොව හග් කරපු එක..
Riku 2 : මගේ හරුටො ඔප්පා !! මගේ න..නංගි??? ම්..මගේ ජ්..ජීමින් ඔප්පා..?? ඔ..ඔයාලා හ්..හැමෝම??
Riku 1 : ඔන්නියා !! මට සමා වෙන්න !!!!
haruto : රිකූ ! දැන් මට යන්න වෙලාව හරි...ඔයා ඔයාගෙ පවුල එක්ක සතුටින් ඉන්න....!
YOU ARE READING
Find the owner of the dark love [Horror]
Korku"මට ඕනි වුනේ ඒ ලේ පාර දිගේ යන්න විතරයි" 220504 #3-lew #24-riku treasure x niziU x bts x tempest collab 22.04.11 started