මේ වෙලාවෙ ගෙදර හිටියෙ රිකුයි ජීහුනුයි විතරමයි...
Riku : ඉතින්....! මගේ දිහා කන්න වගේ බලන් ඉන්නැතුව මොනා හරි කියන්නකෝ !!
jihoon : ඔයා දිහා බලන් ඉද්දි සේරම අමතක වෙලා යනවනෙ !! මං ගොඩක් කල් ඉදන් ඔයාට ආදරෙයි කියලා කියන්න හිටියෙ..ඒත් මට මෙච්චර දෙයක් වෙනකන්ම ඒක කියා ගන්න බැරි වුණා..
Riku : ඔප්පා !! මමත් ගොඩක් කල් ඉදන් එක කියන්නයි හිටියෙ..ඒත් මටත් කියාගන්න බැරි වුණානෙ..ඒකට කමක් නෑ..මේ හමුවීමත් ගොඩක් ෂෝයි !! මං අපේ ආදර කතාවට ගොඩක් ආසයි..ඒක අනික් අයගෙ ඒවට වඩා ගොඩක් වෙනස්නෙ...
jihoon : හ්ම්..ඔයා තමා මගේ හිත ගත්තු එකම කෙනා...
ඒ දෙන්නා ඒ විදියට පරණ දේවල් ගැන කතා කර කර හිටියා...මේ අතරෙ අනික් අය යෝෂිලගෙ වෑන් එකේ ටෝක්‍යො වටේ රවුමක් යන ගමන් හිටියෙ..
jimin : ටේ !! බලාගෙන !!!!!
tae : බ්‍රේක් වැදෙන්නෑනේ !!!!
yoshi : හැමෝම පහත් වෙන්න !!
"ඩෝං පටාස් !!"
එකපාරටම එයාලගෙ වෑන් එක ඇක්සිඩන්ට් වෙන්න ගියේ කවුරුත් නොහිතපු විදියට..
"ආහ් ! අර බලන්න..!!"
"ඉක්මනට ගන්න..මෙතන පොඩි ළමයි ටිකක් ඉන්නෙ !!"
yoshi : අහ් ! මට නම් අවුලක් නෑ..අනික් අය ගැන බලන්න පොඩ්ඩක් !!
යෝෂි නොන්ඩි ගහගෙන වෑන් එකෙන් බැස්සෙ අනික් අය ගැන බලන ගමන්..
jimin : යෝෂියා ! මමත් හොදින්..
හොදින් කීවට ජීමිනුත් හිටියෙ ලේ පෙරාගෙන..
tae : මමත් බාගෙට හොදින්...
ටේ කියපු එක හරි..එයා හිටියෙ බාගෙට හොදින්..මොකද එයාගෙ ඇග පුරාම තුවාල...
asahi : හ්‍යුන් !!!
yoshi : අසහි !!
අසහිත් හෙමින් හෙමින් වෑන් එකෙන් එලියට ආවෙ එතනට වට වෙලා හිටිය මිනිස්සුන්ගෙ උදව්වෙන්..
tae : ලිව් !! ජොන්ග් වු !!
ටේ එයාගෙ මල්ලිලා දෙන්නා පේන්න හිටියෙ නැති නිසා ගොඩක් කලබල වුණා..
YOU ARE READING
Find the owner of the dark love [Horror]
Terror"මට ඕනි වුනේ ඒ ලේ පාර දිගේ යන්න විතරයි" 220504 #3-lew #24-riku treasure x niziU x bts x tempest collab 22.04.11 started