LOV-ers❤️

104 27 21
                                    

@heaven

haruto : අහ් ! අර බලන්න රිකූ !! කව්ද ඇවිත් ඉන්නෙ කියලා !!

Riku 2 : අහ් ! මේ අපේ රිකූගෙ අර මල්ලි පොඩ්ඩා නේද?

ඔව්.ඔයාලා හරි..ලිව් දැන් ඉන්නෙ හරුටොලා ඉන්න දිහා..ඒ වෙන කොහෙවත් නෙවේ..ඒ තමා ස්වර්ගය...

lew : රිකූ නූනාගෙ ඔන්නි නූනා ! ඔයාලා මට බායි කියන්නැතුවම ආවා නේද?ඔන්න දැන් මම ඔයාලව හොයාගෙනම ආවා...

ලිව් දූවගෙන ගිහින් රිකූගෙ ඔන්නිව හග් කරගත්තා...

haruto : හනේ...ඔයා හරි ස්වීට් අනේ..

Riku 2 : අනේ සොරි පැටියෝ...ඒත් ඔයා දැන් මෙහෙන් යන්න ඕනි !! මේ දැන්ම !!

lew : අනේ මට බෑ !! මෙහෙ ගොඩක් ලස්සනයිනේ..හැම තැනම මල් පිපිලා..ගොඩක් එලියයි..ගොඩක් ලස්සන අය මෙහෙ ඉන්නවා..දුකක් කියලා එකක් නෑ...

Riku 2 : ඒක හරි පැටියෝ...ඒත් ඔයා මෙහේ සතුටින් ඉද්දි ඔයාගෙ හ්‍යුන්ලා එහෙට වෙලා දුකින් ඉදීවි..එතකොට එයාලා පව් නේද?

lew : හහ් ! හ්..හ්‍යුන්ලා ?? අනේහ් මට සමා වෙන්න ! මං හිතුවෙ මං ගැන විතරයි...!! රිකූ නූනාගෙ ඔන්නි නූනා ! රුටෝ හ්‍යුන් ! මං එහෙනම් යන්නම්...ඔයාලා පරිස්සමින් ඉන්න !!

Back to the situation

"ඩොක්ටර් !!!!!!! මේ බොඩි එකේ ඇගිල්ලක් හෙළවුණා !! "

එකපාරටම නර්ස්ගෙ කටහඩ මුලු වෝඩ් එක පුරාම පැතිරුණා...

"මොකක් !!??? වට් අ සප්‍රායිස් ??? ඕහ් ගෝඩ් !!! නර්ස් ඉක්මනට මැෂින්ස් හයි කරන්න !"

Riku : මට ඒ ඇහුණෙ ඇත්තක්ද ඔප්පා ???????

tae : මොකක් !!? ජ්..ජි..ජිමින් !! උඹටත් ඒක ඇහුනද??

jeongwoo : අසහි ! මට එක එක විකාර ඇහෙනවා දැන් !!

doctor : ළමයිනේ !! congratulations !! මේක නම් දේව ප්‍රාතිහාර්යයක් !! එයා හුස්ම ගන්නවා !! සේරම නෝමල් !!!

ඩොක්ටර්ගෙ ඒ වචන ටිකට පුළුවන් වුණා අහිංසක හිත් හයක් හිනාවෙන් සතුටින් පුරවන්න..

Tae : මොකක්!!? ඒක ඇත්තක්ද??අනේ ඩොක්ටර් අ..අපිට එයාව බලන්න පුළුවන්ද?

Find the owner of the dark love [Horror]Where stories live. Discover now