ටේහ්යොන්වයි, ජිමින්වයි ඔෆිස් එකට දාලා ජේකේ කෙලින්ම ආවේ හියුන්ජින් හම්බවෙන්න.
හියුන්ජින් එයාගෙ ගෙදර ලොකේෂන් එක කිසිම බයක් සැකක් නැතුව ජේකේට යවපු නිසා ජේකේට හියුන්ජින් ඉන්න තැන හොයාගන්න එක එච්චර අමාරු වුනේ නෑ...ටේහ්යොන්ගෙ වචන වලට ජේකේට ඕනවටත් වඩා තරහ ගිහින් තිබුනත් ජේකේ ඉවසගෙන හියුන්ජින් හම්බවෙන්න ගියා..
මේ වෙලාවේ හියුන්ජින් ජේකේ කියන දේට අකමැති වුනොත් තමයි ආපහු ජේකේගෙ යකා ඇවිස්සෙන්නෙ...🥲
ජේකේ හියුන්ජින්ගෙ ගේ ඉස්සරහටම ගිහින් කාර් එක නතර කරද්දි ටිකක් විතර වයසක අජුස්සි කෙනෙක් එලියට ආවේ ජේකේව පිලිගන්න..
ජේකේ කාර් එකෙන් එලියට බැහැලා සන්ග්ලාස් දෙක ගලවලා ශර්ට් එකේ රඳවගත්තෙ අර හිටපු මනුස්සයා හිනා වීගෙනම ජේකේ දිහා බලාගෙන ඉද්දි...🐰 " මිස්ටර් හියුන්ජින් ඉන්නවද? "
👤 " ම්ම්ම් ඔව් මම තමයි හියුන්ජින් 😊 "
🐰 " ඕහෝ..මම ජොන් ජොන්කුක් 🤝
මම හිතුවේ... "👤 " මීට වඩා තරුණ කෙනෙක්වද බලාපොරොත්තු වුනේ 😂 "
🐰 " ඇත්තටම ඔව් 😐 "
👤 " අන්න ඒකටනම් මම කැමති.මොකද ඔයා වගේ ඇත්ත කතා කරන ඔය වයසේ කොල්ලො අඩුයි දැන් "
හියුන්ජින් කියපු කතාවට ජේකේ පොඩි හිනාවක් දාලා සද්ද නැතුවම හිටියේ කියන්න වෙන දෙයක් නැති නිසා...
👤 " හරි හරි දැන් යමු ඇතුලට "
ජේකේට ඇතුලට යන්න කතා කරලා හියුන්ජින් ගේ ඇතුලට ගියේ ජේකේත් ඒ පස්සෙන්ම ඇතුලට යද්දි..
👤 " ඉඳගන්න මිස්ටර් ජොන්කුක්. ඔයා මොනවද බොන්න කැමති? "
🐰 " කම්සම්නිදා මිස්ටර් හියුන්ජින්. ඒත් මට බොන්න මුකුත් එපා. අපි මම මෙහෙට එන්න හේතුව ගැන කතා කරමුද? "
👤 " ම්ම්ම් හොඳයි මිස්ටර් ජොන්කුක් "
හියුන්ජින් ජේකේ හිටපු පුටුවට ඉස්සර පුටුවෙන් වාඩිවුනේ ජේකේ එක්ක කතා කරන්න
🐰 " මම කවුද කියලා ඔයා දැනටමත් දන්නවනෙ "
👤 " ඔව් ඕනවටත් වඩා මම ඔයා ගැන දන්නවා "
YOU ARE READING
🥀 TEARS 🥀 [ Completed ]
Fanfictionකිසිදා නොවින්ද - ආදරය වින්ද අපෙ පෙම් කතාව - මෙතනින් නිමයිද? 🥀