🌷 " යා.... මිස්ටර් ජොන් ජොන්කුක් අද තවුසෙගෙ හනිමූන් එක. දැන්වත් ඔය මගුල් පෝන් එක පැත්තකින් තියනවකො 😫 ඇයි දෙයියනෙ මම මේ මිනිහට ආදරේ කලේ. මේකාට බිස්නස් බිස්නස් හැම වෙලාවෙම බිස්නස් 😫 අන්ද්වේ.. මම තවුසෙව ඩිවෝස් කරනවා. ඉන්නවකො "
යුමී ජේකේට කෑගහන ගමන් ජිමින්ට කෝල් එකක් ගත්තා..
📞🌷 " ඔප්පා මට මේ මිනිහගෙන් ඩිවෝස් වෙන්න ඕනෙ. ලෝයර් කෙනෙක් ලෑස්ති කරන්න ඉක්මනට "
📞🐥 " යා.. තවුසෙට පිස්සුද යුමී. අද දවසෙවත් උබලා දෙන්නට රණ්ඩු නොවී ඉන්න බැරිද? "
📞🌷 " ඉතින් අනේ මේ මිනිහා ආපු වෙලාවේ ඉදන් පෝන් එකක් කනේ ගහගෙන් එහාට යනවා මෙහාට යනවා
📞🐰 " හ්යොන් පස්සෙ කතා කරන්නම්"
ජේකේ යුමීගෙ පෝන් එක උදුරගෙන ජිමින්ට පස්සෙ කතා කරන්නම් කියලා පෝන් එක කට් කරලා පෝන් එක සෝෆා එකට විසි කලා..
එයාගෙ පෝන් එකත් අරන් ඕෆ් කරලා සෝෆා එකට විසි කලේ ආපහු කෝල් එන්නේ නැති වෙන්න...
ජේකේ හිනාවෙලා යුමී ළගින් ඉදගෙන යුමීගෙ කණ මිරිකලා බාත්රූම් එකට ගියේ හොටෙල් එකට ආපු වෙලාවෙ ඉදන් බිස්නස් මීටින් එකක හිටියා මිසක් වොශ් එකක්වත් දාගන්න බැරි වුන නිසා..
යුමී ජේකේට රවලා ඇදට වැටිලා බෙඩ්ශීට් එකත් පොරවගෙන අනිත් පැත්ත හැරිලා නිදාගත්තෙ ජේකේට බැන බැනමයි...එදා රැයින් පස්සෙ හැමෝටම තිබුන ප්‍රශ්න ඔක්කොම විසඳුනේ එකම එක අඩුවක් විතරක් ඉතුරු කරලා..
ඒ සිද්ධිය වෙලා අදට අවුරුදු දෙකක්...
අවුරුදු දෙකක් ගෙවිලත් හැමෝගෙම හිත් වල තිබුන සමහර ප්‍රශ්න වලට උත්තර හොයාගන්න බැරි වුනා...
ඒ ඒමී කොහෙද ඉන්න කියන එක...
මින්ජේට සිද්ධ වුන දේත් එක්ක ඒමී ඉන්න දිහාවක් හරියට හොයාගන්න බැරිවුනා...
කොච්චර හෙව්වත් ඒමී ලෝකෙට හැන්ගුන කෙනෙක්ම වුනේ කාලයක් යද්දි ඒමීව හොයන එක හැමෝම නතර කරද්දි....ජේකේ වොශ් දාගෙන ඇවිත් යුමී ළගින්ම හාන්සි වුනේ ජේකේ එද්දි කෙල්ලටත් හොඳටම නින්ද ගිහින් තිබුන නිසා..
Next day morning
🐰 " යුමී නැගිටිනවා. බීච් යන්න ඕනෙ කිව්වා නේද? "
YOU ARE READING
🥀 TEARS 🥀 [ Completed ]
Fanficකිසිදා නොවින්ද - ආදරය වින්ද අපෙ පෙම් කතාව - මෙතනින් නිමයිද? 🥀