Chapter 3

418 85 11
                                    

"මොකද ටේ ඇස් දෙක රතුවෙලා"

ජූන් හියුන්ග් එහෙම අහද්දි ජිමිනුත් ප්‍රශ්නාර්ත ඇස් වලින් මගෙ දිහා බලන් හිටියා..

"මුකුත් නෑ අලේ.. නිදන් හිටිය නිසා වෙන්නැති..."

ජිමින්ට රවලා මන් හියුන්ග්ට බොරුවක් කිව්වා..

"මොකද උනේ ටේ..ඔයා තොල් පෙරලන් කතාකරන්නේ දුකින් ඉන්න වෙලාවට"

"මුකුත් උනේ නෑ අලේ....."

මන් ජූන් හියුන්ග්ගේ ඔඩොක්කුවෙන් වාඩි වෙලා එයාව බදන් උරහිසේ ඔලුව තියාගන්න ගමන් කිව්වා..

"ඔයා මොකක් හරි අවුලක තමා බෙයාර් ඉන්නේ...ඔයාට ගෙදර මතක් උනාද ඒකද මෙහෙම ඉන්නේ"

"නෑ අෆ්ෆා..ඔයාට ආදරේ හිතුනා...😁"

මන් හියුන්ග්ගෙ බෙල්ල බදන් හුරතල්වෙනගමන් කිව්වා..

"හම්මො හම්මො ටේ ඔය විහිලුව නවත්තන්න මෙතන කෙනෙක්ව කරවෙනවා"

"කාවද හොබී හියුන්ග් කරවෙන්නේ.."

මන් ඔලුව උස්සලා වටපිට බැලුවා..ම්හු

ජිනී හියුන්ග් ජිමිනිගෙ ප්ලේට් එකට ටෝස්ටර් කරපු පාන් එකක් ගෙනත් තියලා කඩියා වගේ ඉක්මන්ට කිචන් එකට ගියා..

ජිමිනි ඒකෙන් කෑල්ලක් ඉක්මන්ට කටේ ඔබාගත්තා..මන් කුකී දිහා බැලුවා.

"මොකද මන් දිහා බලන්නේ මන් නෙමෙ කර උනේ"

" පූස් හියුන්ග් වෙන්නත් බෑ එයා තමා ඇවිත් නෑනේ.. මේ පාන් එක වෙන්නැති කර වෙලා තීන්නේ.."

ජිමිනිගේ පාන් එක මන් ගන්න ගමන් කිව්වා..

"මොකක්ද ඒ කරපු වැඩේ බෙයාර්...තව ටික්කින් ඔයාගේ එක ජිනී ගෙනත් දෙයි...ඇයි ජිමින්ගෙ එක ගත්තේ.."

"එයාට ඕනි නෑ මේවා..හුම්.."

මන් එයාගෙ මිල්ක්ශේක් එකත් අරගන්න ගමන් කිව්වා.

"මොකද ටේ වෙලා තීන්නේ..ඔයා එයාගෙ එක ගත්තනම් මේක එයාට දෙනවා..."

ජිනී හියුන්ග් මට ගෙනාපු ටෝස්ටර් පාන් එකයි ස්ටෝබරි මිල්ක්ශේක් එකයි ජිමිනි ලගින් තිබ්බා..

💚 I want you 💛   //𝗰𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱 //Where stories live. Discover now