Chapter 4

430 79 57
                                    

"පාබෝයා..ජි...මි..නි...පාබොයා.."

"ජි..මි..නි.. පාබෝ..."

"හරිහරියට හරි ජිමිනි පාබෝ.."

"ආ ජිමිනි පාබෝ..."

"හෙහෙ ඔයා හරියටම කිව්වා 😄"

"ජිමිනි පාබෝ..."

"නයිස් නයිස්...😁"

මන් මේ විනාඩි පහක විතර ඉදන් අප්‍රිකන් ආමිලා කට්ටියකට කොරියන් කතාකරන්න උගන්නනවා..🤭

එයාලට ඕනිලු ජිමිනිට ආදරෙයි කියන්න.😄

"ඔයාලා ඔය විදිහටම ජිමිනි ආවම කියන්න එයා සප්‍රයිස් වෙයි එතකොට"

"ජිමිනි පාබෝ.."

"හරියට හරී.."

"යහ් බෙයාර් අන්න ජිනී එක්ක ජිමින් මේ පැත්තට එනවා.ඉක්මන්ට යමු නැත්තන් අපේ ඉහේ ඉදන් පට්ටගහයී"

ටේගේ කොරියන් පන්තිය ඉවර වෙනකන් බලන් හිටපු ජූන් කිව්වා.

"යමු යමු හියුන්ග් "

අපි දෙන්නා එතනින් ටිකක් එහාට වෙන්න තිබුන කඩේකට ගිහින් ඒකේ තිබුන හැට්වලින් දෙකක් ඔලුවට දාන් ඩමි වගේ හිටගෙන ඊලගට වෙන්න යන දේ බලන් හිටියා.

"හේයි නයිස් ටු මීට් යූ..."

එතන හිටපු කට්ටිය ජිමිනිලත් එක්ක කතාවට පැටලුනා

"නයිස්ටු මීට් යූ.."

"මී ටූ ජිමින් පාබෝ.."

"මෝ..."

"ජිමින් පාබෝ.."

"ආශ්"

"හ හා හා..."

ඒක අහපු ජිනී හියුන්ග් එයාගේ වීදුරු පිහින හිනාව පටන් ගත්තා..

ටික වෙලාවකට පස්සෙ චිමී වටපිට බලන්න ගත්තෙ මාව හොයන්න වගේ..

------------------------------------------------------------

jimin pov

යාහ් මේ ටේටේනම්...😐

මේ කීවෙනි පාරද මිනිස්සු ලව්වා මන් පිස්සෙක් කියලා කියවන...

මෙයා තාමත් එදා උන එකට මට රිටර්න් එක දීලා ඉවර නැද්ද..

මන් හිතන්නෙවත් නැතිවෙලාවට මූනට එබෙනකොට හාට් ඇටෑක් එකක් හදාගන්නැතුව බේරෙන්නෙ බොහොම අමාරුවෙන්

💚 I want you 💛   //𝗰𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱 //Donde viven las historias. Descúbrelo ahora