Chapter 8

254 57 15
                                    

අපේ සෝන්ග් එක රිලීස් කරලා ඉවර උන ගමන් මන් කලේ මුල්ලක් අල්ලන් කල්පනා කරපු එක..

කල්පනා කරලා කරලා මන් සුපිරි ප්ලෑනක් ගැහුවා.

අද අපි අපේ වැකේෂන් එකට ජේජු ආවා..

මන් ප්‍රශ්නෙට විසදුමක් හොයාගත්ත නිසා හිතේ සැනසීමෙන් ගමනට ලෑස්ති උනා..

ජේජු වල පුංචි කැලෑ තීරයකට කිට්ටුවෙන් චාම් ලස්සන කලාත්මක හොටෙල් එකක් තමා චිමී තෝරලා තිබුනේ..

ඒක ගොඩක් සංචාරක ආකර්ෂනය දිනාගත්තු හොටෙක් එකක් නිසා අපිට රූම් දෙකයි වෙන්කරගන්න උනේ..

ඒකෙත් එක රූම් එකක් කැලෑවට කිට්ටුවෙන් තිබුන නිසා කවුරුත් ඒකට යන්න කැමති උනේ නෑ..

සුගා හියුන්ග් කැමති උනත් හොබී හියුන්ග් බෑ කිව්වා..ජූන් හියුන්ග් කැමති උනත් ජින් හියුන්ග්නුයි කුකී බෑ කිව්වා.

චිමී දිහා පපී අයිස් වලින් බලපු මන් ඒ රූම් එකේ ඉන්න කැමතී කිව්වා.

අන්තිමට චිමීයි මායි ඒ රූම් එකේ නතර වෙද්දි අනිත් පස් දෙනා ඩබල් රූම් එකේ එකට හිටියා..

කැලෑව දිහාට මුහුන දාලා තිබුන බැල්කනි එකේ වැටට බරදීලා හිටපු මගේ ඉන වටේ අත් දෙකක් එතුනා..

ඒ අත් එහෙම තියෙද්දිම අනික් පැත්ත හැරුනු මන් ඒ පපුවේ මූන ඔබාගත්තා..

"මොකෝ මේ.."

ශර්ට් එකෙන් පේන එයාගේ බෙල්ලෙන් චූටි කිස් තියන මගෙන් චිමී ඇහුවා..

"සූ   දයි.."

ඔලුව උස්සලා එයාගේ ඇස් දිහා බලන් මන් කිව්වා..

"දැන් වොෂ් දාලානේ ආවේ.."

මගේ ඔලුව පපුවට තුරුලු කරන් කෙස් අතරින් හාදුවක් තියලා චිමී කිව්වා..

"උයා කූමත් සූදයි.."

"මොකද මේ කතාකරන විදිහ වෙනස් කරලා..."

ඌඌ..එයාට මාට්ටු වේවිද..

"මන් ඔයා දිහා බලාගෙන ඉන්නේ ටේටේ ඔයාගේ ප්‍රශ්නේ හිතේ තියන් ඉන්නැතුව කාට හරි කියන්න.."

හ්ම්..මන් ඒක සුගා හියුන්ග්ට කියන්න හැදුවේ ඒත් ඒක හරියන්නෑ...

කොහොමත් දැන් මන් විසදුමක් හොයන්නේ තීන්නේ..

"මන් හුරතලේට කතාකලාම උයාට අවුල් වගෙද.."

"අනේ නෑ...මගෙ පැටියා කෝම කතාකලත් මට අවුල් නෑ...ඒත් ඔයාගෙ වෙනසක් පේනවා.."

"හලි අෆ්ෆා...කියවිල්ල නවත්තලා කිස් එකක් දෙන්නකූ.."

චිමීගේ ශර්ට් එකට යටින් අත් පටලන් තොල් දෙකත් දික් කරගෙන මන් කිස් එකක් ඉල්ලුවා..

"ම්..දැන් හරිද..."

චිමී පෙක් එකක් විතරක් දුන්නාම මගේ මූන ඇද උනේ නිකන්මයි..

"ඕම නේමේ මෙහෙම..ඒයි මගේ අත් දෙක.."

කිස් කරන විදිහ කියලා දෙන්න හිතන් මන් අත්දෙක එලියට ගන්න ගියත්,

චිමී මාව හයියෙන් හග් කරන් අත්දෙක හිරකරගත්තා..

"යාහ්..අතගන්න දෙන්නකු..."

"බෑහ්.."

චිමී ඇස් ගිල්ලන් හිනාවෙන ගමන් කිව්වා.

"ඒනම් කිස් එකක් දෙම්න"

ඒ කිව්වම දුන්නෙත් පෙක් එකක් විතරයි..😐

මන් එයාගෙන් කිස් එකක් ගන්න ට්‍රයි කරද්දි එයා මූන උඩට උස්සගත්තා..

උස්සන් ඉන්න මූනේ ලිප්ස් කිස් කරන්න මන් ඇගිලි වලින් ඉස්සුනත් වැඩේ හරි ගියේ නෑ...

"මන් අඩනවා හුදේ..☹️"

"අනෙ අම්මෝ මැනික මන් කිස් එකක් දෙන්නම් 🙂"

කියපු චිමී එයාගෙ අත් ලිහිල් කරලා එක අතකින් මගේ කම්මුලක් අල්ලන් ලිප්ස් කිස් කරන්න ගත්තා..

ඒත් ඉතින් මන් ගොඩක් වාසනාවන්ත කෙනෙක් නිසා කවුරු හරි ඩෝබෙල් එක ගැහුවා..

"මන් ගිහින් බලලා එන්නම්.."

මගෙ කම්මුලක් මිරිකපු චිමී එහෙම කියලා ගියා..

*පුහ්..I'm most lucky person in the world..*

මටම ඇද කරගත්තු මන් ආයේ බැල්කනි එකට බරවෙලා ඒ කිට්ටුවෙන්ම තීන කැලෑ රොදේ ඇස් රදවගත්තා..

kim1tharu ❤️❤️❤️❤️

ගොඩාරියක් සොරි... මට දැනුයි කතාව ලියාගන්න පුලුවන් උනේ..☹️

💚 I want you 💛   //𝗰𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱 //Tempat cerita menjadi hidup. Temukan sekarang