Chapter 13

305 61 40
                                    

*ම්ම්....

මුලු ටවුමම කොලයි කහයි...

අහ්...

ඒ මගෙයි චිමීගෙයි ෆොටෝනේ...

එතකොට...

එතකොට මේ අපේ ආදරේ වෙනුවෙන්ද..

කොල කියන්නේ මන් කහ කියන්නේ චිමී..

දෙවියනේ...

මුලු නගරෙම සරසලා..

සරන්හේ විමින්...*

"නාදු සරන්හේ ඕල් ඔෆ් යූ..."

කාර් එකේ එද්දි අහම්බෙන් දැකපු දේවල් නිසා මන් ඕෆ් කරලා තිබුන ෆෝන් එක ඔන් කරා...

*ඕමෝ නොටිපිකේෂන් තොගේ..
කොහෙන්  බලලා කොහෙන් ඉවර කරන්නද කියලා හිතාගන්න බෑ...*

මන් ඉස්සෙල්ලම මැසේජ් බලන්න ගියා..

අර හත්දේනාම එක එක දේවල් කියලා තිබුනා...

මන් මුලින්ම ජින් හියුන්ගේ මැසේජ් එක බැලුවා..

'මන් අලුත් පෑන් එකක් ගත්තා.ඒක ඔයා එනකන් මග බලන් ඉන්නවා... ඔයා ඒකට ආසවේවී...😁'

මගේ සූටි පස්ස...🥲

'ගෙදර වෙනස් කලා.මේක දැක්ක ගමන් මැසේජ් කරන්න...'

ජූන් හියුන්ග්ගේ ඒ පනිවිඩේට මන් රිප්ලයි කරද්දිම ජින් හියුන්ග් කෝල් කලා..

"අනේ අනේ..හියුන්ග් බනින්නනම් එපා මන් මග එනගමන් මන් ජුනී හියුන්ග්ගෙන් ඇඩ්‍රස් එක ඉල්ලුවා."

හියුන්ග් මුකුත් කියන්නත් කලින් මන් කියන් ගියා

"ෆෝන් එක දෙනවා ඩ්‍රයිවර්ට.."

"පොඩ්ඩක් ආදලෙන් කියන්නකූ.."

"මගෙන් මැරුම් නොකා ෆෝන් එක ඩ්‍රයිවර්ට දෙනවා.."

ජින් හියුන්ග් වචන එකින් එක බරකරලා කියද්දී මට හිතුනා අද ගෙදර නොයා ඔලුව හැරුනු අතේ යන්න..

"හරි සර්.."

ඩ්‍රයිවර් ජින් හියුන්ග් කියපුවා අහන් ඉදලා කිව්වා..

"හෙලෝ හියුන්ගී...ඇහ්..කට්කලාද..."

*එයා නපුලුයිනේ..☹️කම්ක් න්ලෑ..පූස් පූස් මොනාද කියලා තීන්නේ කියලා බලමු.*

💚 I want you 💛   //𝗰𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱 //Donde viven las historias. Descúbrelo ahora