Chapter 11

279 57 22
                                    

අහ්....

කවුද මෙකට වග කියන්න ඕනී...

වෙන කවුද මන්ම තමා..☹️

අච්චර චිමී එපා කියද්දි මන් තව ඕනි කිව්වා... 😐

දැන් ඉතින් පලකෝ නොන්ඩි ගගහා..🥲

මන් දැනම් හිටියා මට නොන්ඩිගහන්න වෙනවා කියලා..ඒත් මෙච්චර නොන්ඩි ගහන්න වේවී කියලා හිතුවේ නෑ..🤚

"මොකද මැනික සැපවැඩීද..."

කකුලත් අද්ද අද්ද ගිහින් සෝෆා එකෙන් වාඩි උන මගෙන් චිමී හිනාවේවී ඇහුවා..

"මන් කියන්නෑ ඔහෙට...හොදට හිටපු මට පාඩුවේ ඉන්න නොදී හුම්...මන් කිව්වා මට ඕනි නෑ කියලා ඇහුවේ නෑනේ...'ඔයාට ඕනි නැති උනාට මට ඕනේ ' කියාන මගේ කකුල් දෙකම කැඩුවා....දැන් මට හිනා වෙන්නත් එනවා...ඉන්නෝකෝ හියුන්ග්ලා ආවට පස්සෙ මන් එයාලට ඔයාව කියනවා.."

මොනවා කරන්නද ලැජ්ජාව වහගන්න එහෙමවත් කියන්න එපෙයි...🥲

"යාහ් මැනික...ගල් පැලෙන බොරු කියන්න එපා...මන් අරම දෙයක් කිව්වා තමා..ඒත් ඔයානේ 'one more ' චිමී 'one more 'චිමී කියලා කෑගැහුවේ.."

මෙයා මගේ රෙදි ගලවයි වගේ..

"බොරු කියන එක නවත්තනවා..ඔයානේ 'අහ් බබා අහ් ' ගගා කෑගහ ගහා මාව ඇවිස්සුවේ.. අහින්සක මගෙ හිත දූසනේ කරලා මට වැරැද්ද පටවන්නත් එනවා.."

හහ්..මායි මෙතන අහිංසක...😐

"ලමායි අපි ආවා.ඔයාලා කෑවද.."

කියාගේ ජිනී හියුන්ග් අනිත් හියුන්ග්ලයි කුකියි එක්ක අපේ රූම් එක ඇතුල්ට ආවා..

දෙන්නම් ජම්බු..😁

"හියුන්ගි......"

"මොකෝ බෙයාර්..."

"මේ චිමීයා මගේ කකුල් දෙක කැඩුවා.. මට ඇවිදින්නත් අමාරුයි...එයා හලිම නලකයි"

මන් ඇස් බෝලකරන් දුකම දුක හිතෙන මූනක් අරන් කිව්වා.

"මොකක්...බොරු කියන්න එපා බෙයාර්.."

ඔය ඉතින් මේ පූසා එක්ක මුසාවාද කියන්න බෑනේ..

අපරාදේ හොබී හියුනුත් කලබල උනා..

"නෑ ඇත්තමයි හියුන්ග්."

අඩන්න ඔන්න මෙන්න වගේ මූනක් අරන් මන් කිව්වා..

💚 I want you 💛   //𝗰𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱 //Where stories live. Discover now