Chapter 2

455 92 26
                                    

tea pov

මගෙ උත්සහය සාර්තක කරනගමන් ජිමින් මගේ රූම් එක ඇතුල්ට ආවා..

එයාගේ ඇස් රැදිලා තිබුනේ මගේ බාගෙට ගලවලා තිබුන කමිසෙන් පේන මගෙ ඇග දිහා.

එයා අඩියෙන් අඩිය මන් ලගට එද්දි මාත් අඩියෙන් අඩිය පස්සට ගියේ එයයි බිත්තියයි අතරේ කොටුවෙන්න උවමනාවෙන්..

*ආ මේ බිත්තිය තව දුරද මන් දැන් අඩි කීයක් පිටිපස්සට තිබ්බද..*

ඒහෙම හිතලා ඉවර වෙනකොටම මාව ඇදත් සයිඩ් ටේබල් එකත් අතර බිත්තියේ හැපුනා..

මන් ඔරිජිනල් කේඩ්‍රාමා එක්ක වගේ වටපිට බැලුවෙ නිකන් මෙතනින් පැනලා යන්න ඕනි වෙලා වගේ පෙන්නන්නයි.

"ආමිලාගෙ ටයිගර් බේබි බයවෙලා වගේ නෙහ්"

කියලා ජිමින් මට ලන්වෙලා කිව්වා..

"නැ..හ්..එහෙම නැහ්.."

මන් වචන කඩ කඩ කිව්වා.ඒ පාර ජිමිනි තව ටිකක් මට ලන් උනා..

"ඒක පේනවා කතාකරන විදිහෙන්ම"

එයා මගෙ මූනේ ඇගිල්ලෙන් රටා අදින ගමන් කිව්වා..

"මන් ඔයාට බය නෑ..."

මන් මගෙ තොල් උල්කරලා කියුට් විදිහට කිව්වා..

"ඔහ් ඇත්තට..."

එයා එක පාරට මගේ මූනට එබෙනගමන් කිව්වා..

ඒ පාරනම් මාව ඇත්තටම ගැස්සුනා.

මන් ජිමිනිව මෙච්චර ලගට දැක්කමද මන් දා ඒකත් එයාගේ තොල්දෙක මගේ තොල් දෙකට ලගින්ම...

"ම්හ්"

ඒ පුදුමෙත් එක්කලා මගෙ කටින් පිට උනා

ඒ සද්දෙට ජිමිනි මගේ ඇස් දෙක දිහා බැලුවා.මගේ ඇස් ඒ ඇස් අතරෙ අතරමං උනා..

මන් දිගින් දිගටම ඒ ලස්සන ගැබුරු ඇස් දිහා බලන් හිටියා.

එයා මගෙ ඇස් දෙකන් එයාගෙ ඇස් දෙක ගලවන් ඒවා මගෙ ලිප්ස් දිහාට ගෙනිච්චා.

මන් එයාගෙන් ලිප් කිස් එකක් බලාපොරොත්තු උනත් එයා ඉක්මන්ටම මගෙන් ඈත් උනා..

*ඇයි ඒ...මගේ අතින් මොකක් හරි ස්ටෙප් එකක් මිස් උනාද...මන් හරියට කලානේ..☹️*

💚 I want you 💛   //𝗰𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱 //Donde viven las historias. Descúbrelo ahora