Chapter 1

754 96 21
                                    

tea pov

වොෂ් එකක් දාන් ඇවිත් ක්ලෝසෙට් එක පුරාම ගියපු මගෙ ඇස් එක තැනක නැවතුනා..

ලා පාට චූටි මල් වලින් හැඩ උන ලස්සන කමිසයක් අතට ගත්ත මන් ඒක ඇදලා බොත්තන් ටික උඩට දාලා මිරර් එක ලගට ගියා

*වෙරි සොරි වෙන්න ඕනි ජිමිනි...ඒත් ඉතින් මට මේක නොකර බෑ..

මට ඒක ඔයාගෙ කටින්ම අහගන්න ඕනි..

ඒත් තාමත් ඔයා කියන පාටක් නෑ...

චුට්ටක් අවුස්සලා බලන්න ඕනී..*

කියලා හිතන ගමන් මන් මගේ කමිසේ උඩ බොත්තන් තුනම ගලවලා කමිසෙ පොඩ්ඩක් දෙපැත්තට ඈත් කරලා හැදුවා.

ඊට පස්සෙ ලස්සන මල් ඩිසයින් පෙන්ඩන්ට් එකක් තීන මාලයකුයි එක කරාබුවකුයි දැම්මා..

කමිසේ අතරින් නිරාවරනෙ වෙන මගෙ පපුවේ මැදට වෙන්න මාලේ පෙන්ඩන්ට් එක හදාගත්තා.

කොන්ඩේ දෙකට මැද්දෙන් බෙදලා ටිකක් කර්ල් සරාගී විදිහට හදපු මන් කන්නාඩියෙන් පේන මගේ රූපෙ දිහා බැලුවා...

*ඔය ඉන්නේ කොල්ලා සාස්සනටම *

*ඔය ඉන්නේ කොල්ලා සාස්සනටම *

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.


"ම්ම්...දැන් ඉතින් වැඩ පටන් ගන්නයි තියෙන්නේ..Lets go.."

මන් මටම ඇහැක් ගහන් රූම් එකෙන් එලියට ආවේ අද දවස ඇතුලතවත් මට ඕනි දේ කරගන්න.

බ්‍රෙක්ෆස්ට් එකට දැනටමත් මන් පරක්කු නිසා මන් ඉක්මන්ට කිචන් සයිඩ් එකට ගියා.

"good morning හැමෝටම..කොහොමද මගෙ කිට් එක..ශූටින් එකට හොදයි නේද"

කියල අහපුවම ජිමිනිට බිබී හිටපු කිරි එක ඉස්පොල්ලෙ ගියා...

"කැහැ..කැහෑ.."

"මොකො ජිමිනි මේක හොද නැද්ද.."

💚 I want you 💛   //𝗰𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱 //Donde viven las historias. Descúbrelo ahora