Chapter 10

274 57 21
                                    

චිමීගේ ලිප්ස් හරිම සොෆ්ට් විදිහට කිස් කරපු ටේටේ චිමීව එයාගේ ඇග උඩට එන විදිහට ඇදේ පෙරලුනා..

"චිමීයෝ...මාව ඔයාගේ කරගන්න පුලුවන්ද.."

"ටේටේ.."

"මට ඔයාව ඕනි චිමී...plz make me yours"

චිමීගේ උරහිස් දෙකෙන් අල්ලගන්න ගමන් ටේටේ කිව්වා..

"ටේටේ මේ අහන්නකො පැටියෝ..."

"බෑ කියන්නනම් එපා චිමී..."

"මේ ඒකට වෙලාව නෙමේ ටේටේ...ඔයාගේ වටිනාකම අපි මැරි කරනකන් තියෙන්න ඕනී.."

"අපිට මැරි කරන්න බැරි උනොත්..."

"හ්ම්ම්.."

ඒකට මුකුත් නොකිව්ව චිමී එයාගේ උරහිසේ තිබුන ටේටේගේ අත කිස් කරලා හුස්මක් පාත දැම්මා..

"ඔයාට මාව ඔයාගේ කරගන්න බැරිද.."

"මැරි කරොත්.."

"එපා...ඔතනින් එහාට මුකුත් අහන්න ඕනි නෑ.."

චිමී කියන්න ගිය දේ නතර කරපු ටේටේ චිමිව එයාගේ ඇග උඩින් අයින් කරලා බැල්කනි එකට ගියා..

එයා එයාගේ ප්‍රශ්නෙට හොයාගත්ත විසදුමේ පලවෙනි ස්ටෙප් එක උනේ එයාගේ වටිනාකම චිමීට දෙන එක.

ඒයා චිමීට එයාගේ වටිනකම දුන්නාම එයාගේ අනාගතේ මොන විදිහ උනත් මේ මතකෙ එයාට තීන නිසයි...

එයා කවදා හරි බැන්දොත් බදින්නේ ජිමින්ව විතරක් නිසා ඒක එයාට ප්‍රශ්නයක් වෙන්නෙත් නෑනේ..

චිමී බෑ කිව්ව එකෙන් බලාපොරොත්තු පොදිපැදගෙන හිටපු ටෙටේට දැනුනේ ලොකු දුකක්..

එයාගේ ආදරේ වෙනුවෙන් සටන් කරන්නේ එයා විතරයි වගේ කියලා එයාට හිතුනා..

ඒ උනත් චිමීට ඕනි උනේ එයා නැතුවත් ටේටේට ඉන්න පුරුදු කරන එක..

චිමී දන්නවා ටේටේ ඉන්නෙ ප්‍රශ්නෙක කියලා ඒකත් ඒ දෙන්නා සම්බන්දව කියලා.

නැත්තන් ටේටේ මෙහෙම ඉල්ලීමක් කරන්නෑ කියලත්...

එහෙමෙයි කියලා ටේටේගේ වටිනාකම නැතිකරන්න චිමීට ඕනි උනේ නෑ..

*එපා එන්න මගේ ඇස්වලට මගේ ඇස්වලට කදුලු ඕනි නෑ...තමුන් ආවොත් මන් ඇස් දෙක උගුල්ලනවා..*

💚 I want you 💛   //𝗰𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱 //Donde viven las historias. Descúbrelo ahora