A/N ÷ • කතාව කියවන්න පටන් ගන්න කලින් ඔයාලට කියන්න දෙයක් තියෙනවා....මන් මේකට ඇඩ් ජරන වීඩියෝ එක අනිවාරෙන් බලන්න බබාලා...ඒක බැලුවම ඔයාලටකතාවේ නියම ලස්සන වගේම මට දෙන්න ඕන කරන නියම හැගීම දැනෙයි...
උදේ ඉදලම ජාන් නිකන් පස්ස කැඩුන කඩියා වගේ කිචන් එක පුරා දුවනවා....බලන් ඉදලා බැරිම තැන බින් ජාන්ට කෑ ගැහුවට ජාන් නෙමේ හැරිලවත් බැලුවේ....ලෝක විනාසේ අත ලග වගේ ජාන් එහෙට දුවනවා මෙහෙට දුවනවා....අන්තිමට දුවලා දුවලා කිචන් එකේ අහුමුලු සේරම ඇදලා දාලා ඔන්න එනවා මොකක්දො එකක් උස්සගෙන රජකම හම්බුනා වගේ සතුටින්....
" ජාන්...මොකක්ද මනුස්සයෝ වෙලා තියෙන්නේ...ආව වෙලාවේ ඉදලා මොකක්ද කැඩුන මොකාද එකා වගේ එහෙට දුවනවා.මෙහෙට දුවනවා මදිවට බලනවා කිචන් එකට කරල තියෙන විනාසේ..."
"අනේ ඇත්තමයි ඔය කට රිදෙන්නෑද ඕයි...ඔච්චර කියවන්නේ...."
" මගේ කටේ දිග පලලෙන් ටොට වැඩක් නෑනේ...මොකක්ද ඔය "
" මේකද...මේක ගත්තේ නට් බකුට්ටට...."
ජාන් මහ නසරානි හිනාවක් එක්ක කියනකොට බින්ගේ ඔලුව කොටු කොටු අදහස් වලින් පිරිලා ගියා....ජාන් අතේ තිබ්බේ එක කොනක හුළං පිරුණු බෝලයක් වගේ ( අර ප්රෙශර් චෙක් කරන ගැජමැටික් එකේ තියෙන්නෙ ) එකක් එක්ක සම්බන්ද උනු පොඩි යකඩ බටයක්....
" තව්සෙ මොනාද කරන්නේ යන්නේ...!!"
" බලන් ඉන්නවකො 😏"
ජාන් දශමෙකින්වත් එයාගේ බැල්ම වෙනස් නොකර කියලා ආයෙමත් ගිහින් ඩෙසර්ට් Ingredients හොයනකොට බින් අදහ ගන්න බැරි බැල්මකින් ජාන් දිහා බලන් හිටියා...
" ඔය හිතන එකක් නෙමේ වල් බින් ඌරො "
ජාන් කෑ ගහනකොට බින් ගස්සගෙන එයාගේ වැඩේට ගියා....ඔය ගියේ හෙඩ් චෙෆ්ගේ එනර්ජි ඩ්රින්ක් එක හදන්න....මෙයාලගේ හෙඩ් චෙෆ්ටත් බින්ගේ අතින් හැදෙන බ්ලැක් කොෆී එක නැත්නම් කැදත් නෑ වගේ ඉන්නේ...ඕක තමා බින්ගේ දවසේ ප්රතම රාජකාරිය....
ඔන්න ඉතිම් ජාන් නම් බරපතල වැඩකට අත ගහන්නයි යන්නේ...මීට කලින් එකපාරක් විතරක් හදලා තිබ්බ ඩෙසර්ට් එකක් හදන්නයි ජාන් ලෑස්ති වෙන්නේ....වෙන කාටද ඉතිම් එයාගේ නට් බෝයිට තමා....මේකේ තියෙන එකම විශේශත්වේ වුනේ sugar bubble එකක්....මේ ඩෙසර්ට් එකේ ලස්සන රැදිලා තිබුනේ මේ sugar bubble එක ඇතුලේ....ඒ වගේම මේ ඩෙසර්ට් එකේ අමාරුම කොටස වුණෙත් ඔන්න ඔය sugar bubble එක හදා ගන්න එක.....
![](https://img.wattpad.com/cover/311163631-288-k45284.jpg)
YOU ARE READING
MY DESSERTS PLATE (YIZHAN - short Story - completed )
Fanfiction" ඔයත් හරියට rabbit hole එක වගේ..."💚 " chocolate desserts එකකට හරි යන්නේ ඔයා වගේ black coffee එකක්...."❤️ " ඒ වුණාට ඩෙසර්ට් ගන්නේ අමතර කෑමක් විදිහට..."💚