අපි හිටියේ අරලේ පිරුනු බාතෲම් එකෙන් ඇතුල් වෙනවා කියපු පොඩි කාමරේ. මේ ගෙදර ගිඩක් පරනයි ඉතින්පැරනි තාලේ ගෙයක් මේක..
මේ කාමරේ ලොකු පෝරනුවක් තියෙනවා.. ඊට එහා පැත්තේ පොඩි මේසයක්.. ඒ මේසෙට වෙලා ජුනී ඔප්පා හේවෝන් එක්ක අර පොත කියවනවා.. අපි කට්ටිය පෝරනුව කෙලින්ම තිබ්බ සෝෆා එකේ වාඩි වෙලා ඔහේ බලන් හිටියා..
🐱 " ඕකේ මොකක්ද ජුනෝ තියෙන්නේ.. "
පැයක් තිස්සේ බ්රහ්ම ලෝකෙට සමවැදිලා වගේ අර පොත කියවන ජුනී ඔප්පා දිහා බලාගෙන ඔප්පා ඇහුවා.. ඒත් ජුනි ඔප්පාවත් හේවෝන්වත් ඒකට උත්තර දුන්නෑ..ඒ දෙන්නා ඒ දෙන්නාගේ ලෝකේ ඉන්නේ..
🦄 " ආශ් මුන් දෙන්නා.. "
🐨 " හිටපන්කෝ ටිකක්.. "
🦄🐱 " හ්ම්.. හ්ම්.. ඒත් දැන් 8යි වෙලාව.. තව පැය 2යි.. "
ඊටපස්සේ හේවෝනුයු ජුනී ඔප්පායි හිමින් මොනාද කතා කලා. ඒ මොකද .. මේ වගේ වෙලාවක රහස් කියන්නේ.. අපි කට්ටියම බලාගෙන ඉද්දි ඒ දෙන්නම නැගිටලා අපි කට්ටිය ඉන්න දිහාවට ආවා..
💥 " මේකයි ලමයි.. ම්ම්.. අපිට කරන්න තියෙන්නේ එකම එක දෙයයි.. ඒක කරමු.. "
🐯 " ඒ කිව්වේ.. "
🐨 " මෙහෙමයි ටේ.. මේ හොල්මන ශක්තිමත් වෙන්නේ රෑ 10යි 2යි අතර කාලයේ.. ඒ කාලේ අතර අපි මේ සමර් හට් එක ඇතුලේ හිටියොත් මේ හොල්මන නිකන්ම විනාශ වෙනවා. මොකද එයා ආත්මයක් විදියට ඉන්නේ අනිත් මිනිස්සුන්ව බය කරලා මරලා ගන්න ශක්තියෙන්.. අපි උදේ ඔආන්දර 2 වෙනකන් කරදරයක් නැතුව හිටියොත් ඒ හොල්මනගේ ශක්තිය හීන වෙලා නිකන්ම මැරිලා යනවාලු.. ඒ කියන්නේ ඒක තම අමේ ආත්මය විනාශ කරන්න තියෙන එකම ක්රමය.. "
🐰 " මෝ? එහෙම දේවලුත් වෙනවද අප්ප.. "
💥 " ඔව්.. මේ වලි කුකුලො.. තමුසේ අහලා නැද්ද මිනිස්සුන්ගේ ශක්තියෙන් තමා ආත්මත් ජීවත් වෙන්නේ කියලා.. අපේ බය තරහාව දුක කියන හැගීම් වල ශක්තියෙන් එයාලා ජීවත් වෙන්නේ.. සතුට කියන ශක්තිය නිසා එයාලා විනාශ වෙනවා.. "
🐰 " හරි හරි.. ගිනි බෝම්බේ.. "
🐨 " අපි කට්ටිය ඔආන්දර 2 වෙනකම් ඉන්න ඕනේ.. ඔව්.. කට්ටියම පන පිටින් හිටියොත් අපිට අද රෑ දෙකෙන් පස්සේ නිදහස් වෙලා යන්න පුලුවන්.. ඒ නිසා පුලුවන් තමරම් පරිස්සමින් .. අපි කට්ටියගෙන් කෙනෙක් හරි අද මැරුනොත් එයාගේ ශක්තිමය වැඩි වෙනව.. ඔය වෙලාව ඇතුලත් මැරුනා කියන්නේ හොබී යූංගි හ්යුන්ග්ට වගේ ආත්මය ශරීරයෙන් පිට වෙනවා එහෙම නෙමෙ.. කෙලින්ම මැරෙනවා.. ආයි ජීවත් වෙන්න බැ.. මම කිව්ව දේ කට්ටියටම තේරුනානේ.. ඒ නිසා හැමෝම පරිස්සම් වෙන්න.. "
YOU ARE READING
☠️ Professor Kim ☠️ || Completed || KNJ
HorrorHorror තමන්ගේ ආදරය වෙනුවෙන්.. තමන්ගේම සහෝදරිය වෙනුවෙන්.. තමන්ගේ හොදම යාලුවො වෙනුවෙන්.. භූත ආත්මයකට බිලිවෙන්න සිදුවුනොත්...