🐰 " හේ කියා.. කෝ බන් මූ නෑනේ.. මම හිතුවේ මේකා අතෑරල දාපු ක්ලාස් එකක් අස්සට වෙලා අඩනවා ඇති කියලා..😐 "
🌸 " ඒකනේ කුකී.. ☹️ අපරාදේ මට එහෙම දෙයක් නොකියා ඉන්න තිබ්බේ. "
දැන් මායි කුකියායි පැය ගාන්ක ඉදන් ජිමිනාව හොයනවා. ඒත් මේ තත් තත් තාර පැටියා අන්තරස්දාන් වෙලානේ 😒
බැරිම තැන අතෑරලා දාපු පරන කම්පියුටර් රූම් එකකටත් මටයි කුක්කාටයි රිංගන්න වුනා.
අම්මෝ... 😮
මේ රූම් එක පට්ට කලුවරයිනේ අප්පා... ☹️
බයත් හිතෙනෝ.. 😐
🐰 " ආශ් මේ කොටා නිසා අපිට මේ වගේ හොල්මන් ගුහාවකත් රිංගන්න වුනා එහෙනම්.. 😬 "
කුක්කා ජිමිනාටත් බැන බැන රූම් එකේ ලයිට් ඔන් කරන්න ස්විච් එකක් හොයනවා..
අනේ ඇත්තට මේ වගේ ගොන් කුක්කෙක්.. 🤦
මේක අතෑරලා දාපු එකක් නම් කොහෙන්ද මේකෙ ලයිට් වැඩ කරන්නේ...
අන්තිමට කුක්කාටත් ඒක තේරිලා ෆෝන් එක හොයන්න ගත්තා ටෝච් එක ගහන්න..
අවාසනාවක මහත කිව්වලු.. 😑
මායි කුක්කායි දෙන්නම ෆෝන් දෙක ලෙක්චර් හෝල් එකේ දාලා ඇවිත්.. ඇයි ඉතින් හදිස්සියෙ නේ හෝල් එකෙන් එලියට පැන්නේ.. ෆෝන් ගන්න මතක් වෙයිද?
දැන් නම් ටිකක් බය හිතෙනවා.. 😐
මේ පැත්ත පලාතට අවුරුදු ගානකින් කවුරුත් ඇවිත් නෑ..
පාලුම පාලුයි..
කට්ට කලුවරයි...
මේක අස්සේ මොන මොන හොල්මන් ලගිනවද දන්නෙත් නෑනේ... 🙃
මම අහලා තියෙනවා මේ වගේ පාලු තැන්වල අරක් ගත්තු හොල්මන් අවතාර ඉන්නෝ කියලා.. 😥😥
මං හිතලා මිනිත්තුවක් ගියේ නෑ..
මොනාද මන්දා සීතලා දෙයක් මගේ අතේ ගෑවීගෙන ගියා....
🌸 " ඈහ්...😨 "
🐰 " ආයිශ්.. 😑😑 ඔහොම කෑගහන්න එපා බන්.. "
🌸 " මෝඩ හාවෝ.. මොනාද මගේ ඇගේ ගාන්නේ.. යනවකො අහකට.. 😑 "
🐰 " මොනාද බන් කියවන්නේ? 😒 "
ESTÁS LEYENDO
☠️ Professor Kim ☠️ || Completed || KNJ
TerrorHorror තමන්ගේ ආදරය වෙනුවෙන්.. තමන්ගේම සහෝදරිය වෙනුවෙන්.. තමන්ගේ හොදම යාලුවො වෙනුවෙන්.. භූත ආත්මයකට බිලිවෙන්න සිදුවුනොත්...