☠️ Last Chapter part 01 ☠️

148 36 13
                                    

දැන් වෙලාව රෑ 10යි.. ඒ කියන්නේ දැන් හොල්මන ශක්තිමත් වෙන්න පටන් ගන්න වෙලාව.. හ්ම්.. එහෙනම් තව ටිකකින් අපි දෙන්නා මේ කාමරෙන් එලියට යන්න ඕනේ..

🌸 " කුකී.. වෙලාව.. "

🐰 " ඔව් කියා.. 10යි.. තව ටිකකින් අපි යන්න ඕනේ.. "

🌸 " ඒත් කොහොමද කුක්. බලන්නකෝ ජුනී ඔප්පායි හේවෝනුයි රේඩාර් දාලා වගේ අපි දිහා බලාගෙන.. ඔප්පායි හොබී ඔප්පායි නම් බලන් ඉන්නේ නෑ. බට් එයාලට හොදට කන් ඇහෙනවා දැන්.. අපිට හොරෙන් එලියට යන්න විදියක් නෑනෙ.. "

🐰 " ආයිශ්.. ශිට්.. ෆොගොට් දැට්.. බට් කියා.. අපි.. අපි.. යන්න ඔනේ කෝමහරි. "

🌸 " හ්ම්ම්...හ්ම්ම්.. කල්පනා කරහන් කුක්කෝ.. යාහ්. මතකද එදා නාම්ජූන් සර් මුලින්ම ලෙක්චර් එකට ආපු දවස.. ආහ් කුකී.. එදා මතකනේ මීයෙක් ගැන කියලා ජුනී ඔප්පාව අන්දලා අපි ලෙක්චර් එකෙන් පැන්න.. ඒ වගේ දෙයක් කරමු බන්.. "

🐰 " අනිවා කියා.. බට් එදා හිටියේ නාම්ජූන් හ්‍යුන්ග් විතරයි .. අද තව 4ක් ඉන්නවා.. අනික එදා අපිට මුලු ක්ලාස් එකම සපෝර්ට් .. ඒත් මෙතන අපිට අපි දෙන්නා විතරයි.. "
🌸 " ඔහ් කමෝන් කුකී.. කොලේජ් එකේ කෙල්ලන්ගේ සිහින කුමාරයා නේද.. ඔහොම නම් බෑ හොදේ.. ඔයා හිතනවද ඔය වගේ බයගුල්ලෙක්ට හේවොන් කැමති වෙයි කියල.. "

🐰 " ඈහ්.. "

🌸 " යා මනුස්සයෝ..මේ මටත් කොලේ වහන්න එපා ඉතින්. ඔයා හේවොන්ට කැමති ඒක පිලිගන්න.. "

🐰 " හරි හරි ඉතින් .. හී.. "

කුකා මූනත් රතු කරන් කොන්ඩේ අදින ගමන් බිම බලාගත්තා.. ආව් ආව්.. කොල්ලට සැජ්ජා හිතිලා 😂

🐰 " හරි ඉතින් ..අනික මම විතරක් නෙමේනේ මෙතන කොලේ වැහුවෙ.. හුම්.. ඔයාත් ඒමනේ.. ඔයාත් ජුනී හ්‍යුන්ග්ට කැමති.. අහ්.. මේ දැන් ඔය කට හදන්නේ ඒම නෑ කියන්න නම් බොරුවට මහන්සි වෙන්න එපා.. මම ඔයාගේ හොදම යාලුවා.. ඔයාට මාව දැනෙනෝ වගේම මටත් ඔයාව දැනෙනෝ කියා.."

ඕන් දැන් මම රතු වෙන වෙලාව.. හී සුට්ටක් සැජ්ජයි තම.. 😂

🌸 " හරි ඉතින් මාත් කැමති.. "

🐰 " ඕනෙ උදව්වක් කියන්න කියා..හෙට උදේ වෙද්දිත් අපි දෙන්නා ජීවතුන් අතර හිටියොත් අනිවාර්යයෙන්ම මම ඔයාවයි හ්‍යුන්ග්වයි සෙට් කරනෝ හොදේ . හැබැයි ඒකට රිටර්න් එකක් ඕනේ ..හේ හේ..මටත් හේවොන්ව සෙට් කරගන්න හෙල්ප් ඕන.. "

☠️ Professor Kim ☠️ || Completed || KNJOnde histórias criam vida. Descubra agora