☠️ Chapter 05 ☠️

251 71 20
                                    

🌸 " ආහ්.. ආව්.. 😫 මොකාද දෙයියනේ පරේ මැද්දේ පිලිම හිටවපු එකා..😒 "

මම බැන බැන පිටිපස්සට උනාම තමා දැක්කේ...... 😨

ප්‍රොෆෙසර් කිම් නාම්ජූන්... 😳😳

අපොයි දෙයියනේ මම උඩ බලන් ගිහින් හැප්පුනේ ප්‍රොෆෙසර් කිම්ගේ ඇගේනේ..🤦

ආශ්.. මම බැන්නත් එක්ක...😳

එහෙම හිත හිත හිමීට ඔලුව උස්සලා මම ප්‍රොෆෙසර්ගේ ඇස් දිහා බැලුවා.. ප්‍රොෆෙසර් බලන් හිටපු විදියට නම් කෙලින්ම මට තඩි කෙලගුලියක් ගිලුනා..

වාව්..😍😍

ඒ ඇස්... 💓

අනේ දෙයියනේ.. 😍

මේ මොකක්ද මට වෙන්නේ?

ලබ්...... ❤️‍🔥

ඩබ්........ ❤️‍🔥

හාට් එක මාත් එක්ක රේස් දුවනවාද කොහෙද? 🤯

ප්‍රොෆෙසර් මගේ ඇස් දිහා කෙලින්ම බලාගෙන ඉන්නේ

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.

ප්‍රොෆෙසර් මගේ ඇස් දිහා කෙලින්ම බලාගෙන ඉන්නේ.. 😐

තවදුරටත් ප්‍රොෆෙසර්ගේ ඇස් දිහා බලන් ඉන්න බෑ කියලා තෙරුන මම එක පාරටම හයියෙන් ඇහිපිල්ලම් ගහලා බිම බලාගත්තා. ☺️

🐨 " උඩ බලාගෙන පාරෙ යන්නැතුව පිලිවෙලට ඉස්සරහා බලාගෙන යනවා.. අනික තමුන් ගෑනු ලමයෙක් නේද? හැදියාවක් කියලා දෙයක් නැද්ද? 😑😡 "

🌸 " ස්..ස්.. සොරි සර්.. ☹️ "

ඊටපස්සේ වචනයක්වත් නොකියා ප්‍රොෆෙසර් යන්න ගියා.

මීට කලින් මම කොච්චර නම් බැනුම් අහලා ඇතිද? ඒත් කවදාවත් ඒ එකක්වත් මම කෙයා කලේ නෑ..

ඒත් අද ජීවිතේ පලවෙනි වතාවට මට ගොඩක් දුක හිතුනා.. ඒ වගේම ලැජ්ජා හිතුනා. ප්‍රොෆෙසර් කිව්වේ මම ගෑනු ලමයෙක් වෙලත් කිසි හැදියාවක් නෑ කියලා..🥺🥺 ඒකට මට ගොඩක් දුකයි.

☠️ Professor Kim ☠️ || Completed || KNJDove le storie prendono vita. Scoprilo ora