☠️Last Final chaptaer ☠️

222 55 32
                                    

එත් ටිකකින් ආයි සන්සුන් වුනේ ඔය වගේ අඩි සද්දයක් හොල්මනගෙන් එන්න බැරි නිසාඅ.

🐨 " කියා කුකී.. ඔයාල.. කොහෙද.. "

කෑගහගෙන කිචන් එකට ආවේ වෙන කවුරුත් නෙමේ ජුනී ඔප්පායි හේවොනුයි..එයාලගේ පිටිපස්සෙන් යූංගි ඔප්පායි හොබී ඔප්පායිත් ඉන්නව . ඔහ්.. බට් වෙයිට්.. ඒ..ඒ දෙන්න..

ජුන් ඔප්පා එක පාරට ඇවිත් මාව බදාගද්දි යූංගි ඔප්පා අනිත් පැත්තෙන් ඇවිත් මාව බදාගත්තා.. හොබී ඔප්පායි හේවොනුයි ගිහින් කුකීව බදාගත්තා..

චක්කමන් කියා.. මේ.. මෙයාල කොහොමද අපිව බදාගත්තේ.. අයි මීන්.. යුංගි ඔප්පායි හොබී ඔප්පායි කොහොමද.. එයාලට අඩුම තරමේ අපිව අල්ලන්නවත් බැරුවනේ හිටියේ.

🌸 " ඔ.. ඔප්ප්.. ඔප්පා .. ඔයාල.. කොහො..මද. ?"

මම ගොත ගගහා අහද්දි යූංගි ඔප්පා හිනා වෙලා මගේ කොන්ඩේ ඇවිස්සුවා..

🐱 " පුරහද පායලා කියා.. ඉතින් අපිට ආපහු අපේ ශරීර වලට යන්න පුලුවන් වුනා.. "

🐰 " ඔහ්.. යේ.. අනේ මරු.. පාටි පාටි යේහ්.. "

කුකී කෑගහගෙන ගිහින් හොබී ඔප්පාගේ කරේ..

🌸 " අනේ ඔප්පා.. ඔප්පා මගේ ඔන්නිත් හොදින් නේද.. "

මම සතුටු කදුලු බේරමින් ඔප්පාව බදාගත්තා..

🐱 " ඔව් කියා.. අපි එද්දි එයාගේ බොඩිය එතන තිබ්බේ නෑ.. සෝ..එයාත් දැනටමත් එයාගේ ශරීරයට ගිහින් ඇති.. "

ඔප්පාට එහෙම කියලා කට ගන්න උනේ නැත්තේ සාකෙ පඩිපෙලේන් ඇහුන් සද්ද නිසා.. හයියෙන් පඩිපෙල දිගේ දුවගෙන එනවා වගේඑ.

🐣 " අයිශ්.. ජියා.. ඔහොම ඉන්නවා.. මෝඩ කෙල්ල..දුවන්න එපා කිව්වා නේද් එක පාරක්.. වැටෙයි ගොන් ඊරියේ.."

🌼 " ඔප්පා.. ඔප්පා.. කියා.. ඔයාලා කොහෙද.. මම ආපහු ආවා.. "

🐯 " දැක්කනේ ජිමිනෝ..උබව මතකත් නෑ කෙල්ලට දැන්.. බොට හොද වැඩෙ.. "

ඔව් ඔව්..ඒ රන්ඩු වෙවි කෑගහගෙන ආවේ වෙන කවුරුත් නෙමේ මගේ ඔන්නී.. ඔව් මගේ ඔන්නියි ජිමිනායි ටේයි..

🐱 " ජියා... "

ඔන්නි දුවගෙන ගිහින් ඔප්පාගේ ඇගට පනිද්දි ඔප්පා ඔන්නිව උස්සලා වටයක් කරකවලා බදාගත්තා..

☠️ Professor Kim ☠️ || Completed || KNJOnde histórias criam vida. Descubra agora