That Day...
•
•
•
💎 නැගිටපන් ගවයෝ නැගිටපන්... පෙරේතයා පොලවේ ගහලා වගේ නිදන් ඉන්නේ නැගිටපියකෝ යකෝ..................ව්....
❤️ මට නිදාගන්න දීපන් අයියෝ............................
ගිනි මධ්‍යහනයේ පසුපස උඩ දාගෙන සුව නින්දක උන්න සීන්ගේ නින්දට සම්පූර්ණයෙන්ම බාදාවක් උනේ අතිජාත මිත්‍රයා යූ බින්ගේ ටින් බෙලෙක්ක හඩ...
💎 ශොපින් කරන්න යන්නෙ නැද්ද යකෝ...රෙද්ද
❤️ ශොපින් යන්නේ ඇයි අයියෝ...
💎 බම්ලෝ.. හෙට අපේ ට්‍රිප් එක බොල...
❤️ සන්තෝ.... අමතක උනානේ...
සීන් කඩිමුඩියේ ඇදෙන් බැස්සේ මාරු කරගෙන සෙරප්පු දෙකත් දාගෙනමයී.. කටේ කුණු කෙළ පිටින්ම චප් ගාලා යූ බින්ගේ කම්මුලකට හාද්දක් තිබ්බ සීන් හා පස්සත් වනාගෙන වොශ් රූම් එකට යද්දි යූ බින් සීන්ගේ කොට්ටෙ අරගෙනම කම්මුල පිහද ගත්තා..
💎 මහ ලොකු එකවුන්ටන්ට්.. බෝඩිමට ඇවිත් බලන්නෝනේ මුගේ හැටි.. ඊයේ රෑ ගලෝපු කොකා ෆෑන් එක උඩ.. බැනියමක් ජනේලේ ග්‍රිල් එකක... තූ මූ නම්.. ගෙවලයා...
❤️ ආදරෙයී අයියෝ.......
බින්ගේ සුන්දර හඩ ඇහෙද්දිම සීන් වොශ් රූම් එකේ ඉදන් කෑ ගහද්දි යූ බින් කාමරේ අතු ගාලා ලස්සනට අස් කරා...වැඩක් නෑ ඉතින්.. කොච්චර අස් කරත් සීන්ගේ වැඩේම හැඩි කරන එක.. සීන්ගේ ඇද යටට කොස්සක් දාලා ඇදලා ගත්තොත් ඇනකොණ්ඩෝ පවා එලියට ගන්න පුළුවන්..
💎 ෆූහ්... මාන්සී යකෝ..
බෝඩිමටම තිබ්බේ එක කාමරයයී.. ඒකත් හෝල් එක වගේ දිගයි.. කාමරේට ඇදවල් තුනයි.. කාමරේට අමතරව එක වොශ් රූම් එකක් , සාලයක් , කුස්සියක් තිබ්බා... ඉතින් යූ බින් ඔක්කොම අස් කරලා කුස්සියට යද්දී...
🔻 හා..............යී....... බුන් මැණික...
හත් අවුරුද්දකින් දැකලා වගේ තමන්ගේ රූමාට ලතාවකට කතා කරන ශුවාන්ව සත පහකට ගනන් නොගෙන බින් ගිහින් ෆ්‍රිජ් එකෙන් බීම එකක් අරන් බොද්දී...
🔻 චීයා අනේ... කට තියලා බොන්න එපාකෝ..
💎 කට තියලා බොන්නැතුව පු# තියලා බොන්නද යකූ මට කියන්නේ..
YOU ARE READING
༒ 🅣🅗🅐🅣 🅓🅐🅨 ༒ ✓
Short Storyයමුද සවාරියක්... මේක තමයි ඉරනම් සවාරිය.. එහෙනම් පුරව ගන්නකෝ බෑග් එකට ඇදුම් ලොට්ටක්.. කෑම බීම ටිකකුත් ගන්න ඈ.. වතුරත් ඕනේ ඉතින්.. ම්ම්.. තව මොනවද.. 🤔🤔🤔 අහ් සින්දු කෑලී ටිකක් අහුල ගන්න.. ඒවත් ඕන වෙයි අපිට... 💚❤️