කඳු මුදුනට

552 149 154
                                    

THAT DAY...

අලුත් දවසක්.. සවාරියේ දෙවෙනි දවස.. දවස ආලෝකමත් කරමින් හිරු නැගීගෙන එද්දි රෑ නින්ද නොගිය යීබෝ දැන් නම් නිදී.. නිදාගත්ත විදිය වැදගත් නෑ.. ඇහැරෙන විදිය තමයි වැදගත්..

යීබෝ උන්නේ සීන්ගේ ඇග උඩ.. ඇගම සීන්ගේ ඇග වෙලාගෙන ඉන්නේ.. මොකද සීන් ඇග උඩ තාමත් හිටියනම් යීබෝට නිදාගන්න වෙන්නේ නෑ...

❤️ අම්.. ආව්වා.. යකූ මගේ ඇග...

නින්දෙන් ඇහැරුන සීන්ට එහාට හැරෙන්නත් බෑ මෙහාට හැරෙන්නත් බෑ.. කොල්ලව අලියෙක් යට කරගෙන..

❤️ අනේ යීබෝ.. අයින් වෙන්න.. අයියෝ චූ බොක්ක ලෙෆ්ට් වෙන්නයි යන්නේ....

💚 ම්.. ම්...අනේ නිදාගන්න අප්පා..

❤️ යකෝ මිනිහෝ චූ බරයී.........😡

💚 ම්.. ගොඩාක් බරද ..

❤️ කවුද යකෝ මේ.. පල එහාට.. හූම්...

සීන් යීබෝව තල්ලු කරනවා.. යීබෝ සීන්ව තවත් තුරුල් කර ගන්නවා.. යීබෝට හිනා යන්න ආවේ බෙරි වෙච්ච සීන්ගේ මූණ දැකලා...

💚 උම්මා එකක් දුන්නොත් යන්න දෙන්නම්..

❤️ ඈහ්. මගෙ බල්ලවත් දෙන්නෑ උම්මා තව්සෙට...

💚 හෑ ඒ මොකෝ...

❤️ මට බල්ලෙක් නෑනේ ඒකයී...😊

💚 බල්ලොන්ගෙන් එපා ඉතින් ඔයා දෙන්නකෝ.. නැත්තම් මෙතන චූ දාන්න කිසී ප්‍රශ්නයක් නෑ...

යීබෝ සීන්ගේ බඩ තව පොඩ්ඩක් තද කර කර කියද්දි සීන් ඇබරෙන්න ගත්තේ ඔන්න ගියා දැන් ගියා වගේ ලයින් එකකින්.. සීන් මූණ බෙරි කරන් යීබෝ දිහා බලද්දි යීබෝ තොල් දෙක උල් කරේ දෙන්න කියන්න වගේ...

❤️ මට තේරෙන්නෑ...

💚 මටත් අත්දැකීම් නෑ ඉතින්.. ඔන්න ඔහේ දන්න විදියට දීලා දාන්න..

❤️ අනේ බෑ අප්පා..

💚 හරි ඒනම්.. චූ යයි දැන් මෙතනම...

❤️ අහ්.. අම්මො හරි හරි...

යීබෝ බඩ තද කරන විදියට දරාගන්න බැරි වෙද්දි සීන් පැනපු ගමන් ඒ බෙල්ලේ එල්ලිලා තොල් දෙක හපලා දැම්මා..

༒ 🅣🅗🅐🅣 🅓🅐🅨 ༒                                          ✓Onde histórias criam vida. Descubra agora