THAT DAY... අවසන් කොටස
•
•
•
❤️ අඩෝ.... ව්..... මේ අහල්ලා අහල්ලා...........ආ....................💎 ඕයේ 🤙🤟
පෙම් මල් මාලා..
නෙලා ගොතාලා...
ප්‍රේමේ ප්‍රේමා විනෝදේ පාලා.....🔻 ඉස්සන් මගුරන් ලොකු පොකිරිස්සන්
මේ දැන් අල්ලපු දැල්ලන්...
ලාබයි ගන්නකෝ ඉස්සන්...
ආ.......ආආ.....ආ..............................................ගමනේ නිමාව සනිටුහන් කිරීමට හැමෝම බස් එකට ගොඩ උනා.. පැය 5කින් ගමන අවසන් වෙන නිසා කිසිම කෙනෙක් කටවල් නම් වහගත්තේ නෑ.. ඔක්කොම සින්දු කියනවා නටනවා..
සීන් ඉන්නේ යීබෝගේ ඔඩොක්කුවේ නිසා කෙල්ලො ඔක්කොම තමන්ගේ කොල්ලොන්ට රවන නිසා කොල්ලො ටික ඉන්නේ කෙල්ලොන්ව ඔඩොක්කුවේ තියන්.. යූ බින් කියලා වෙනසක් නෑ.. එයත් ශුවාන්ව ඔඩොක්කුවේ තියන් ඉන්නේ.. ( ඕක මන් වාඩි වෙන උකුල.. 😡)
❤️ සුරාංගනී.... සුරාංගනී..........
සුරාංගනීට ඉස්සෝ ගෙනාවා...
ඉස්සෝ ඉස්සෝ පිස්සෝ..
මේ දැන් ගෙනාව ඉස්සෝ...
සුරාංගනීට ඉස්සෝ ගෙනාවා...🦐💎 ඕයේ...
කපුටු කාක් කාක් කාක්...
කාක් කාක් කාක් කාක්...
කපුටු කාක් කාක් කාක්...
කාක් කාක් කාක් කාක්...
එහේ බැලුවත් මෙහෙ බැලුවත් ඉන්න කපුටු යාලුවෝ....
කපුටු යාලුවෝ..🔻 කපුටු කාක් කාක් කාක්...
💎 .......🤟🤙යේ යේ...
කවදාවත් සැලෙන්නෙපා ගැල උනත් අත පය....
යන්න කියලා කෑ ගැහුවත් යන්න එපා ගෝඨා වගේ...
නාකී මයිනා හුස්ම ගන්නේ නෑ කියලා අන්න අරේ...
චීචී කොල්ලා රොකට් එකක් හදට යැව්වා අනේ අපොයී...
කපුටු යාලුවෝ... කපුටු යාලුවෝ..
කපුටු කාක් කාක් කාක්...
කාක් කාක් කාක්...
කපුටු කාක් කාක් කාක්...
කාක් කාක් කාක්...
එහෙ බැලුවත් මෙහෙ බැලුවත් ඉන්න..
කපුටු යාලුවෝ.. කපුටු යාලුවෝ..
යේ යේ ..🤟🤙
YOU ARE READING
༒ 🅣🅗🅐🅣 🅓🅐🅨 ༒ ✓
Short Storyයමුද සවාරියක්... මේක තමයි ඉරනම් සවාරිය.. එහෙනම් පුරව ගන්නකෝ බෑග් එකට ඇදුම් ලොට්ටක්.. කෑම බීම ටිකකුත් ගන්න ඈ.. වතුරත් ඕනේ ඉතින්.. ම්ම්.. තව මොනවද.. 🤔🤔🤔 අහ් සින්දු කෑලී ටිකක් අහුල ගන්න.. ඒවත් ඕන වෙයි අපිට... 💚❤️