බිඳුණු සිත

471 140 98
                                    

THAT DAY...

යීබෝ බලන් උන්නේ කදු මුදුනේ සිට පහල දිහා..  උදේ 10ත් පහු වෙලා නිසා ඉතින් දැන් හොදට පහල පේනවා පැහැදිලියි.. කොළම කොළ පාට ගස් දිහා උඩ ඉදන් බලන් උන්න යීබෝ රස්නෙන් කෝපී එකක් තොල ගාන්නේ බඩගින්න ඉවස ගන්න බැරුව මේ කූඩාරමෙන් එලියට ආව නිසා...

අද සවාරියේ හතරවෙනි දවස.. අද ප්ලෑන් කරේ උදේම පහළට බැහැලා ලස්සන නිවාඩු නිකේතනයකට ගිහින් සැපට කාමර බුක් කරලා පොඩි ජොලියක් දාලා හෙට හවස ගෙවල් වලට යන්න උනත්.. ඊයේ බීපුවයේ පදම වැඩි වෙලා තාම කවුරුත් නැගිටලා නම් නෑ..

සීන් අවදි වේවී කියලා බලන් උන්නත් කොහෙද වැඩියෙන්ම වෙරි එයාටනේ ඉතින්.. ඒ නිසා සීනුත් කට කපලා නිදී.. ඒ නිසයී යීබෝ මේ එලියට ආවේ.. පුදුම සීතලක් තියෙන්නේ.  ඒ අස්සේ යීබෝ තනියමනේ.. කොල්ලා කල්පනා කරේ පොඩ්ඩක් අස් පස් කරලා දාන්න.. මොකද මේ සෙට් එක නැගිටලා මේවා අස් කරලා වොශ් දාලා යද්දි ඉතින් හෙට වෙන්න පුළුවන් නෙහ්..

යීබෝ තනියම ගේම ගහන්න පටන් ගත්තා.. වටේම තියෙන බියර් කෑන් කුනු ඔක්කොම බෑග් එකකට දාපු යීබෝ ඒ ඔක්කොම පැත්තකට දැම්මා.. යද්දි අරන් යන්න.. ඒ වගේම චූටී කුනු කෑල්ලක්වත් නැති වෙන්න අස් කරපු යීබෝ ඇල්ලට ගිහින් හොදට නාගත්තා... නාගෙන කොල්ලට ගොඩට නම් එන්න හම්බුනේ නෑ.. සීන් එනවා මෙන්න...

❤️ බෝ.. ඔලුව සිදෙනෝනේ...

ඔලුවත් බදාගෙන ඊජිප්තුවේ මමියක් වගේ එන සීන් දිහා බලන් උන්න යීබෝ සීන්වත් ඇදලා දැම්මා ඇල්ලට.. උදේ පාන්දර සීතලේ වෙව්ල වෙව්ල නාන සීන් දිහා යීබෝත් බලන් උන්නේ හිනාවෙවී...

💚 කනමදයා වගේ බීලා බීලා...

❤️ මන් කුක්කු බිව්වා කියලා නම් කියන්න එපා හරිද..

💚 කුක්කු කියන්නේ.. මගේ 🍒 ත් කෑවා ඔයා ඊයේ ...

❤️ හෑ...😳😳😳

💚 ඇයි බබා ඔයා ඒම කරේ.. මගේ සූටී පැටියව ඔයා ඉදුල් කරේ ඇයී...

යීබෝ දුකින් වගේ කියද්දි උඩු කය නිරුවත් සීන් යීබෝ ලගට හැටට හැටේ වේගෙන් ආවේ අඩන්න වගේ.. ඔක්කොමත් හරි. කට බෝක්කුව වගේ උනත් සීන්ට හරි ඉක්මනින් දුක හිතෙනවා...

༒ 🅣🅗🅐🅣 🅓🅐🅨 ༒                                          ✓حيث تعيش القصص. اكتشف الآن