THAT DAY.. අවසානයට පෙර
•
•
•
අලුත් දවසක්..
අලුත් හැගීමක් එක්ක යීබෝ ඇස් ඇරියේ කාමරයේ බීරලු අස්සෙන් කාමරේට වැටෙන ඉර අව්ව යීබෝගේ මූණට වැටුන නිසා..යීබෝ බැලුවේ තමන්ව පිඹුරෙක් වගේ වෙලාගෙන ඉන්න සීන් දිහා.. අපරාදේ කියන්න බෑ කොල්ල පස්ස උස්සන් ඉන්නේ හිමාලය කන්ද වගේ.. හැබැයි මේ කන්දේ මුදුන නම් රතු පාටයී.. ඒ ඉතින් පෙරදා රැයේ යීබෝ කරපු හපන් කම් නිසා තමයී...
සීන් උස්සන් ඉන්න පස්ස යීබෝ පහළට කරලා බ්ලැන්කට් එකෙන් ඒ නිරුවත් ඇග වහලා සීන්ගේ මූණ දිහා බලන් උන්නා.....
💚 බබා නැගිටින්න.. දවල් වෙලා.. ඔක්කොම නැගිටලා ඇති..
❤️ අම්.... අනී.. නැගිට්ටන්න එපාම්... පස්ස ලෙෆ්ට්...ම්...
කෙදිරිලි හඩකුත් නගලා සීන් පස්ස ආයේ උස්සද්දි යීබෝ ඇදෙන් බැහැලා සීන්ව අත් දෙකට අරන් ගියේ වොශ් රූම් එකට.. සීන් මූණ සත දහයක් කරන් යීබෝගේ මූණ දිහා බැලුවේ අමනාපෙන්...
❤️ මට බෑ නාන්න...
💚 නාමු නාමූ...
යීබෝ ශවර් එක ඇරපු ගමන් ආව සීතල වතුර වලට සීන්ගේ දත කටත් පුට්ටු වෙලා ගියා..
❤️ ආම්..බුහ්.. අම්මෝ ... සී....ත..............ලා...............යී.....
ශවර් එකෙන් වැටෙන වතුර බින්දු වලටත් ගගහා යීබෝගේ ඇගේම ඉදන් සීන් නලියද්දි යීබෝ නම් තඹේට මායිම් කරේ නෑ... හොදට කොල්ලව වොශ් කරා... සීන්ව පිහලා ඇදෙන් තියලා තමයි යීබෝ නාගන්න ගියෙ...
ඒත් වැඩි වෙලා නාගන්න හම්බුනෙත් නෑ සීන් මර ලතෝනි තියද්දි යීබෝ ඉක්මනින් පිහදාගෙන කාමරේට එද්දී සීන් අඩනවා...
💚 සීන්.. බබා මොකද මේ.. ඇයි අඩන්නේ.. ඔයාට මොකක් හරි අවුලක් ද අනේ...
❤️ අනේ බෝ...
💚 ම්.. කියන්න පණ.. ඇයී...
යීබෝ ඇද ළග දණ ගහන් සීන්ගේ මූණ අතගගා අහද්දි සීන් අඩන ගමන්ම වටපිට පොඩ්ඩක් බලලා යීබෝගේ කනක් මිරිකලා දැම්මා..
💚 ආව්...ඇයි අනේ....
❤️ හොදට කන් සුද්ද කරලා අහගන්නෝ ඈ...
YOU ARE READING
༒ 🅣🅗🅐🅣 🅓🅐🅨 ༒ ✓
Short Storyයමුද සවාරියක්... මේක තමයි ඉරනම් සවාරිය.. එහෙනම් පුරව ගන්නකෝ බෑග් එකට ඇදුම් ලොට්ටක්.. කෑම බීම ටිකකුත් ගන්න ඈ.. වතුරත් ඕනේ ඉතින්.. ම්ම්.. තව මොනවද.. 🤔🤔🤔 අහ් සින්දු කෑලී ටිකක් අහුල ගන්න.. ඒවත් ඕන වෙයි අපිට... 💚❤️