පළමු රැය

564 156 122
                                    

That Day..

සැවොම එක් රැස් වූයේ දිවා ආහාරයටයි.. දිවා කිව්වත් මොකො දැන් වෙලාව 3.30යි.. කෙල්ලො ටික දඩිබිඩි ගාලා හදාගත්ත කෑම ටිකයි ගෙවල් වලින් අරන් ආපුවයි එකතු කරලා තමයි මේ සෙට් එක කන්න ලෑස්ති කරේ..

ඉටි කොළත් බිමට එලන් සෙට් එකම බිම වාඩි වෙලා පිගන් වලට දාන් කනවා.. හැබැයි සීන් නම් නිදි කිරනවා.. මොකද යීබෝ සැපේ නිදාගන්න දීලා ගියාට මොකො පාප මිත්‍රයො දෙන්නා නිදාගන්න දුන්නෑ කොල්ලට.. ඉතින් ඒ නිසා සීන් ඉන්නෙ නිදිමතේ...

💎 අඩෝ සීනා කාපන්...

❤️ තෝ හු### පන්... රෙද්ද නිදාගන්නත් නෑ.. හූම්....

සීන්ට නම් කන්න නෙවෙයි දැන් ඕනා.. නිදාගන්න.. ඒත් දැන් බඩත් ගිනී නිසා නිදි කිරන ගමන්ම කනවා.. පොර දැන් දෙපාරක්ම පිගාන උඩට කඩන් වැටෙන්නත් ගියා..

🔻 අනා උවාත දෝ මතද සීනා..

❤️ අනාව් නෑනේ.. මට ස්ලීප්මතයී...

🔻 අනාව් නෝචියා...හූම්...

අතකුත් පද්දමින් ශුවාන් කියද්දි යු බින් ඉක්මනින් තඩි බත් ගුලියක් ශුවාන්ගෙ කටේ එබුවේ ඊයා චීයා නෝචීයා ගගා කතා කරද්දි අහන් ඉන්න අප්පිරිය නිසා...

💚 කාලා ඉවර වෙලා එහෙනම් සෙල්ලම් කරමු.. අර තියෙන්නෙ පොට් එක.. සෙල්ලම් කරන්නයි තියෙන්නේ..

❤️ හෑ මරු මරු...

යීබෝ පෙන්නපු දිහාවට ඇස් දෙක යොමාගෙන සීන් නිදිමත කැලේ දුවන්න කෑ ගැහුවේ.. හැමෝම ඉක්මනින් කාලා වොලි බෝලෙකුත් උස්සන් දුවද්දි කොල්ලො ඔක්කොම කමිස ගලවලා ශෝටවල් විතරක් ඇදන් එද්දී යීබෝ හෙව්වේ සීන්ව..

ඔහ්.. ඔන්න යීබෝ බලන් උන්න රූපේ කොට ශෝටක් විතරක් ගහන් එද්දි නම් යීබෝගෙ ඇස් දෙකත් උඩ විසික් උනා.. සීන්ට නම් ඕවා ගානක්ම නෑ.. බෝඩිමේ ඉන්නෙත් අමු හෙලුවෙන් නෙහ්..

❤️ හරේ වරෙව් ඉතින්...

සීන් බෝලෙකුත් උඩ දදා කියද්දි යීබෝ පියවි සිහියට ඇවිත් සීන් ලගට කිට්ටු උනා...

༒ 🅣🅗🅐🅣 🅓🅐🅨 ༒                                          ✓Donde viven las historias. Descúbrelo ahora