ගමනේ ඇරඹුම

556 157 129
                                    

THAT DAY... බෝනස්

💎 නැගිටපල්ලා.. ඕයේ... 🤙🤟අවදි වෙයල්ලා... මල් ගවුම පාට පාට.... ඔහ්... දැක්කම රෝස පාට.............
ගස්සගෙන දම් පාට... කැරකුනේ කලු පාට...

යූ බින් බාගෙට රත් වෙච්ච පෑන් එකක් සීන්ගේ පස්ස උඩින් තිය තිය කියද්දි අවසන් මොහොතේ නින්ද ගිය සීන් පස්සෙන් දුම් දාගෙන නැගිට්ටේ කෑ ගහගෙන...

❤️ බුද්දාම්මෝ ගංවතුර...

💎 ඈහ්...

සීන් වොශ් රූම් එකට රිංග ගද්දී යූ බින් කුස්සියට දිව්වේ ශුවාන්ට උදව් කරන්න හිතන්.. තුන් දෙනාගෙන හොදටම උයන්න පුළුවන් ශුවාන්ට.. එතකොට බින්ට පුළුවන් අස් කරන්න.. සීන්ට ඉතින් පුළුවන් හැඩි කරන්නයි කන්නයි අතරමන් වෙන්නයි විතරයී...

🔻 බුන් බබා... මේක මේ ආකාරයෙන් කලවම් කරන්න...

💎 මේ ආකාරයෙන් කලවෑම් කරාම හරිද... ඒ ආකාරයෙන් එපාද..

🔻 චීයා අනා.... නෝචියා..

බෑග් වලට ශුවාන් සේරම කෑම ජාති පැක් කරා.. මේ ට්‍රිප් එක කැම්පස් එකේ එකට උන්න හොදම යාලුවො සෙට් එක තමයි යන්නේ.. කොල්ලෝ 20ක් වගේ යනවා.. කොල්ලො කිහිප දෙනෙක්ගේ සිරා කොකු ටිකකුත් යනවා.. සදා තනිකඩ කොල්ලො තුන් දෙනා නම් මොන කෙල්ලොද කියලා ත්‍රිබල් දාලා තමයි යන්නේ...

❤️ මොනාද බන් කරන්නේ.. මන් ලෑස්ති වෙලත් ඉවරයි.. බිනා තෝ ඔය කොකා පිටින්ද බන් යන්නේ...

💎 අනේ මේ හුයන්නක් කියන් නැතුව ඉදපන් මේ උදෙ පාන්දර.. තොට අමාරු ඇති නැගිටලා ලෑස්ති වෙලා නෙහ්.. මෙතන අපි ඔක්කොම ලෑස්ති කරන්න ඕනේ..

🔻 ඒකනේ බුන් බබා.. බලන්නකෝ අනා මෙයා.....................ම්..

💎 අනේ මේ පලයන් යන්න උබත්...

යූ බින් තුවා කෑල්ලකුත් උස්සගෙන කෑ ගහන් යද්දී... සීන් නම් ශුවාන් හදපු කිරි එක බොන්න ගත්තේ කොල්ලො දෙන්නා කියන ඒවා එක කනකින් අහලා අනිත් කනින් පිට කරන ගමන්...

අන්තිමට රණ්ඩු සරුවල් මැද උනත් සෙට් එකම පාරට ආවේ බස් එක මුලින්ම එන්නේ මෙතනට කියලා දන්න නිසා...

༒ 🅣🅗🅐🅣 🅓🅐🅨 ༒                                          ✓Donde viven las historias. Descúbrelo ahora