CHAPTER 2

415 74 14
                                    

"සර් අපිට ඔයාට සල්ලි ගෙවන්නැතුවනම් යන්න දෙන්න විදිහක් නෑ" කියලා මන් දිහා බලපු විදිහෙන්ම මන් තේරුම් ගත්තා...

"හ්ම් යමු"

ආයිශ්... අර පොඩි කොල්ලා නිසා තමා මේ හැමදේම කවුද හිතුවෙ පොඩි එකෙක් හොරකම් කරයි කියලා දැන් ඉතිම් හෝදපන්කො මෙ භාජන...  යාආආආආආආඅහ්...

දැන්නම් රෑත් වෙලා... පාත්තයගෙන් මිස් කෝල් 18ක්.. සැක් දැන් යන්න බෑ ඔහෙ ඒකා නිදිත් ඇති දැන්... මන් යනවා ගෙදර..

"හුටා... ජින් හ්‍යුන්ගෙ කාර් එකේ යතුර"

හයියූ ඕක නැතුව ගෙදර ගියොත් මට දත් නැතුව බත් කන්න වෙන්නෙ... පොඩි එකා තමුසෙව මන් කනවාආආආආ.... දැන් මොකක්ද දෙයියනේව් නන් කරන්නෙ... ටිකක් ඇවිදලා හෙව්වනම් හරි ඒ පොඩි එකාව අහුවුනොත් දෙකට කඩනවා ආඅයිශ්...

හතරවටේ ඇවිදලා දැන්නම් කකුල් දෙකත් රිදෙනවා. මේ සෝල් වල කෝමත දෙයියනේ පොඩි ඇටකිච්චෙක් හොයන්නෙ... වාහ් හදත් ලස්සනයි අද... ජින් හ්‍යුන්ගෙ වාග් මාලව කනට වැටුනම තමා ඉතිම් හදේ ලස්සන දෙපිටින් යන්නෙ... පාක් එකට වෙලා හාන්සි වෙලා හිටපු මන් දැක්කෙ...



































































"යාආආආආආහ්.... තමුසෙ පොඩි එකා මගෙ පර්ස් එක ආපහු දීපියාඅව්"

හම්මත මේකා දුවනවනෙ යකූ හෙන හයියෙන් මාත් වැඩේ අතෑරියෙ නෑ දිව්වා දිවිල්ලක්..

වැඩි අවුලක් නෑ බිමට පතබෑවිලා පස්ස ඇනෙනවා විතරයි මතක.. ආහ් මගෙ බනිස් ගෙඩියක් වගේ තිබ්බ සියුමැලි පස්සට මොකක්ද මේ උනේ... නැගිටගන්නත් බෑ වගේ..

"අජශ්ශි ක්වෙන්චානා"

"ක්වෙන්චානා ක්වෙන්චානා"  කියලා පස්සත් අතගගා උඩ බැලුවම තමා දැක්කෙ අර පොඩි එකා නේද මේ ආයෙ මේම චාන්ස් එකක් එන්නෑ... අල්ලගත්තා පොඩි එකාගෙ බෙල්ලෙන්... පොඩි එකත් ලේසි නෑ මූ අල්ලගත්තනෙ මගෙ බෙල්ලෙන් දැන්නම් පිටින් බලන මනුස්සයෙක්ට පේන්නෙ ආදරෙන් වෙලුනු ගැරඩි ජෝඩුවක් වගේ...

"යාආආආආහ්...... මගෙ කොන්ඩෙ අතාරිනවා පොඩි එකෝ"

"හෑආආආ.... අජශ්ශි මට රිදෙනවා මාවත් අතාරින්නකෝ"

මේ පොඩි එකා අඩනවද නලවන්නත් තේරෙන්නෙ නෑ... පව් නිසා අතෑරියා.. අතෑරියමත් නෙමේ තල්ලු කරලා දැම්මා..

"දෙයියනේ"
"මන් දැන් මොකද කරන්නෙ"

"ආශ් ටේ තමුසෙ මොකක්ද මේ පොඩි කොල්ලට කරේ"

"යාහ්.. ම්ම..න් හිත..ලා කරෙ... නෑ.."

                                                                                           


මොක්ක්ද වෙන්නැත්තෙ.... නිවැරදි පිලිතුර ලබාදී ගැස් සිලින්ඩරක හිමිකාරයෙක් වන්න...

චැපිය කොටයි නේ.. ඉස්සරහට දිග ඒවා දෙන්නම්...

ඊලග එපියෙන් හම්බෙමූ....

👀💗🍉

♡︎𝗖𝗨𝗧𝗘 𝗕𝗢𝗬 𝗞𝗢𝗢♡︎Where stories live. Discover now