Mystery

1.9K 361 84
                                    

¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿••••••••••••••••••••••••••••••••••••••••••••••••××××××××××××××××××××××××××××××××

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿
••••••••••••••••••••••••••••••••••••••••••••••••
××××××××××××××××××××××××××××××××


Kimheawool නංගී ඊයේ මට ලස්සන නිසදැසක් එවලා තිබ්බා. මේක Mystery 01 ත් එක්ක දාන්න තිබ්බා නම් හොදා..
ඒත් ඒ පොත එක්ක ගණුදෙනුව ඉවරයි දැං ඒකයි මේකේ දැම්මේ.

----------------------------------------------------

Daddy ,

ඔයා හොදින්ද daddy....
Daddyට babyව මතක් වෙනවද ?
මට පාලුයි ඩැඩි....
ඔයාගේ පපුවේ උනුසුම මට අමතක වෙයි කියලා මට බයයි daddy....
මාව ආයේ ලගට ගන්න daddy....

එයා ලස්සනයි ද daddy,
එයා කවුරු වගෙද daddy?
අනිවාරෙන් daddy වගේ ඇති නේද ......

මට ආසයි එයාව බලන්න daddy,
එයාව මගේ අතට ගන්න ආසයි daddy,
එයාගේ නම මොකද්ද daddy.....
ඒලියන් නමක් දැම්මේ එහෙම නෑ නේද

මට මහන්සි daddy,
පරාර්තකාමී වෙලා මට හති daddy
ඇයි මන් ගොඩක් පරක්කු වෙලා නේ ලෝකෙට ආවේ daddy?
ඇයි මන් මෝඩයෙක් වගේ daddyව දාලා ගියේ .....

මන් නිසා නේද daddy අපිට වෙන් වෙන්න උනේ,
මට daddt කියන දේ අහන්න තිබ්බා නේද ....
මෙහේ හරි මූසල පාටයි daddt
තනියම ඉන්න ඔයාගේ baby බයයි daddy....

Daddy දන්නවාද මන් ගොඩක් හොද ටීචර් කෙනෙක් දැන් ...
බබාලා මට ගොඩක් ආදරෙයි ...
එයත් මට ආදරේ කරයි නේද daddy..
මට එයාගේ මමා වෙන්න ඕනේ daddy..

ආයේ ඔය පපුවේ ගුලි වෙන්න ඕනේ daddy,
එයා වෙනුවෙන් සතුටින් ඉන්න daddy...

ආදරෙයි daddy ❤ ඔයාගේ baby හැමදාම ඔයාට ආදරෙයි daddy..........

Baby.....🍂

- Kimheawool තැන්ක්‍යූ මැණික ❤ -

@kimheawool නංගිගේ නිසදැස. All credit for her.










………………………………………………………

- Back to story -

කාලය ගලන් ගියේ හිතන්නවත් බැරි තරම් වේගෙන්... ඒත් මතකයන් අමතක කරන්න ඒ කාලයට කවදාවත් බෑ.
අලුතෙන් ජීවිතේට කොච්චර දේවල් ආවත් , සමහර මතක තියනවා පරණ ජීවිතේම අපිව ජීවත් කරවන.

කාලේ වෙනස් වෙලා, අපි වෙනස් වෙලා.. මේ අවුරුදු ගානට මොනවා වෙලාද දන් නෑ.... ඒත් මං jeon jungkook තවමත් මීට අවුරුදු ගානකට කලින් වගේමයි.

මං තවමත් එයාට ආදරෙයි ... ඒ මතක වලට ආදරෙයි. එයාගේ හිනාව තවමත් මාව සතුටින් තියනවා.
එයා වෙනස් වෙලා ඇති, සතුටින් ඇති, වෙනම පවුලක් වෙලා ගොඩක් ආදරෙන් ඇති... මං තවමත් මෙහෙම ඉන්න එක ඔයාගේ වරදක් නෙමේ  ... ඒත්
මං හිතන්නේ මට වෙනස් වෙන්න බෑ.

අවුරුදු ගානක් තිස්සේ අලුත් ජීවතයක් පටන් ගන්න උත්සහ කරත් අපේ මතක තවමත් මාව අතීතේ ජීවත් කරනවා.

ඒත් මං දැං ටීච කෙනෙක්.... ලස්සන පැටව් ගොඩක් එක්ක ගෙවන මේ ජීවිතේ මගෙ ලෝකෙට අලුත් හිනාවක් ගේනවා...  මං සතුටින් නෙමේ කියලා කියන්නත් බෑ....

ඒත් මේ ලගකදි ඉදලා මං ගොඩක් සතුටින්. ඒක උනේ එක ලමයෙක් හින්දා. එක පුංචි ලමයෙක් එයාගේ ලෝකේ වටිනම තැන මට දීලා....

ඒ වගේම ඒක හරි වෙනස් හැගීමක්.

මං හිතන්නේ මං ඒ දරුවට බැදිලා වගේ.












# To be continue #

______________________________________

🍁Marivok🍁

Mystery season 02Where stories live. Discover now