Chapter 03

1.8K 411 257
                                    

¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿••••••••••••••••••••••••••••••••••••••••••••••••••______________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿
••••••••••••••••••••••••••••••••••••••••••••••••••
______________________________________

බැදීම් , කාලයත් එක්ක වෙනස් වෙනවා. සමහර බැදීම් කාලයත් එක්ක එන්න එන්නම ශක්තිමත් වෙනවා, ඒත් සමහර බැදීම් කාලයත් එක්ක ටිකෙන් ටික ඈත් වෙලා යනවා. ජන්කුක් එයාගේ එකම පවුල junghiගෙන් ඈත් උනා, එයාගේ එකම ආදරේ ටේහ්‍යුන්ගෙන් ඈත් උනා, එයාගේ යාලුවෝ යුන්ගී, ජිමින්, eunwooගෙන් ඈත් උනා.
එයා තනියෙන් ජීවත් වෙන්න ගත්තා.

ඒත් අවුරුදු ගානකට පස්සේ එයාගේ ජීවිතේට අලුත් කෙනෙක් ආවා, ඒ ජන්හ්‍යුන්ග් . අවුරුදු 5ක පොඩි දරුවෙක්. ජන්හ්‍යුන්ගේ dada , ජන්හ්‍යුන්ග්ට වෙන mamaa කෙනෙක් හොයන අතර ජන්හ්‍යුන්ග් එයාටම හරියන mamaa කෙනෙක් හොයාගෙන. ඒ ජන්කුක්ව.. එයා ජන්කුක්ට ආදරේ කරන්න අරන්... එයාට ඕනේ පවුලක් , ආදරේ...

අවුරුදු 5ක් තනි වෙලා හිටපු ලමයගේ ලෝකෙට අලුතෙන් එලියක් ලැබිලා . ලස්සන mamaa කෙනෙක්, ආදරයක් ලැබිලා. ජන්හ්‍යුන්ග්ට ඕනේ මේ ආදරේ , මේ ජීවිතේ. එයා හීන දැකපු mamaa එක්ක සතුටින් ඉන්න. දැං ජන්හ්‍යුන්ග් ඕනවටත් වඩා ජන්කුක්ට බැදිලා. පොඩි හිතට මොනවා තේරෙනවටද ? ජන්හ්‍යුන්ගේ dada කොච්චර උත්සහ කරත් මේ ඉන්නේ ඔයාගේ mamaa නෙමේ, ඒ ඔයාගේ ටීච විතරයි කියලා ඔප්පු කරන්න, ඒත් මේ වෙනකොටත් ජන්හ්‍යුන්ග් ඒක පිලිගන්න කැමති නෑ. එයාගේ හදවතින්ම ජන්කුක්ට බැදිලා ඉවරයි....

දින, සති මාස ගානක් ගෙවිලා ගියා.. ජන්කුක් , ජන්හ්‍යුන්ගේ බැදීම එන්න එන්නම ශක්තිමත් උනා. දැං එකිනෙකාට එකිනෙකාව නැතුවම බැරි තරම් බැදිලා. ජන්කුක්ට , ටේහ්‍යුන්ග්ගේ තැන දෙන්න පුලුවන් එකම කෙනා ජන්හ්‍යුන්ග් .
ඒ වගේම ජන්හ්‍යුන්ග්ට mamaaගේ තැන දෙන්න පුලුවන් එකම කෙනා ජන්කුක්. එයාලා දැං ඇත්ත mamaa, baby විදියට ජීවත් වෙන්නේ.

Mystery season 02Where stories live. Discover now