¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿
•••••••••••••••••••••••••••••••••••••••••••••••
____________________________________~ jungkook p.o.v~
' mamaa.......' මට ඇහුනා ජන්හ්‍යුන්ග් baby කෑ ගහලා අඩනවා... නෑ මට ඒ දිහා බලන්න බෑ...
මට සමාවෙන්න baby.... මට බලන්න බෑ...
මේක යුන්ගිගෙයි, ජිමින්ගෙයි wedding එක නොවුනා නම් කීයටවත් මං ඔයා දාලා යන් නෑ.ඇත්තටම එදා dinner out එකට ගිහින් ආවට පස්සේ ජන්හ්‍යුන්ගේ dadaa, ඒ කියන්නේ wooshik හොදින් කතාබහ කරන්න අරන්. මං දන් නෑ ඒ මනුස්සයා මුලින් මං ගෙන මොනවා හිතුවද කියලා, ඒත් මං තේරුම් කරා මට ඕනේ ජන්හ්‍යුන්ග්ට අදරේ කරන්න විතරයි මට කිසිම වෙලාවක එයාගේ සල්ලි වලටවත් මොනවටවත් එයාව marry කරන්න උවමනාවක් තිබ්බේ නෑ කියලා.
අනිවාරෙන්ම එයා හිතන්න ඇති මං pre-school එකක ටීච කෙනෙක් හින්දා මට සල්ලි නෑ. ඒ හින්දා ජන්හ්‍යුන්ගේ මාර්ගෙන් මට ඒ මනුස්සයා marry කරන්න උත්සහ කරනවා කියලා. ඒත් ඇත්ත මට කොරියාවේ ලොකු බිස්නස් එකක් අයිතී. එයා දන් නෑ මං jeon cop එකේ owner කියලා.... මට සල්ලි ඕන් නම් මං ඒවා අතඇරලා දාලා එන් නෑ......
මං ඒ මනුස්සයට පැහැදිලි කරා මට ආදරේ කරන්න කෙනෙක් ඉන්නවා , ඒ වගේම marry කරන්න අදහසක් නෑ ,ඒ වගේම ජන්හ්‍යුන්ග්ට තව ටික කාලයක් ගියාම ඇත්ත තේරුම් කරලා දෙන්නම් මං එයාගේ ටීච විතරයි කියලා, තවම ඒ ලමයා පොඩි හින්දා තවම තේරුම් කරන්න බෑ කියලා...... පස්සේ ඒ මනුස්සයා තේරුම් ගත්තා.
Wooshik තමා අද මගෙ ජන්හ්‍යුන්ග් babyට මාව drop කරන්න airport එකට එන්න permission දුන්නෙත්... ඔහ්.. මං මගෙ කිව්වද ? ඇත්තටම මගෙ කිව්වට දවසක wooshik marry කරාම එයාට එයාගෙම mamaa හම්බෙයි. එදාට මං නිකන්ම ටීච වෙයි....
YOU ARE READING
Mystery season 02
Fanfictionකාලයට පුලුවන් උනා ගොඩක් දේවල් වෙනස් කරන්න , ඒත් කාලෙට බැරි උනා තවමත් අපේ හදවත් වෙනස් කරන්න.මට තවත් ඕන් නෑ ඔයාවත්, අපේ ආදරේවත් අභිරහසක් විදියට තියා ගන්න.