¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿
•••••••••••••••••••••••••••••••••••••••••••••••••
××××××××××××××××××××××××××××××××" අර්හ්..... ජන්හ්‍යුන්ග් , මියුන්හන් ..... babies .... stop..... රණ්ඩු වෙන එක නවත්තන්න ....
ම්ම්ම්ම්ම්..... කෝ........ නවත්තන්න "J-" mamaa.... මං නෙමේ මුලින් පටන් ගත්තේ...
එයයි පටන් ගත්තේ "අවුරුදු 5ක් වයස පුංචි ජන්හ්‍යුන්ග් කතා කරේ තොල් උල් කරගෙන.
" ඒත්... මං කියලා තියනවා, පොඩි බබාලා රණ්ඩු වෙන එක නරකයි කියලා...."
j-" ඒත්..... mamaa.... එයා~~~"
ජන්හ්‍යුන්ග් කතා කරන්න හැදුවත්....
M-" ඇයි ඔයා හැමවෙලේම එයාට mamaa කියන්නේ... ? අමතකද ඒ අපේ ටීච "
මියුන්හන් කතා කරේ කේන්තියෙන්.
j-" ඒ ඔයාගේ ටීච උනත්... ඒ මගෙ mamaa "
ජන්හ්‍යුන්ග් , මියුන්හන් දිහාට හැරිලා කෑ ගහලා දුවන් ගිහින් එයාලගේ ටීච ඒ කියන්නේ ජන්කුක්ගේ කකුල බදා ගත්තා.
Jk-" babies .... please රණ්ඩු වෙන්න එපා..."
j-"Mamaa එයාට කියන්න. ඇයි එයා හැමවෙලේම කියන්නේ ඔයා මගෙ mamaa නෙමේ කියලා "
M-" මොකද ඔයාට පිස්සු හින්දා . බලන්න ජන්හ්‍යුන්ග් ... මේ අපේ ටීච, ඒ වගේම ටීච ඉන්නේ වෙන ගෙදරක, ඔයා ඉන්නේ වෙන ගෙදරක... කවදාවත් ඔයා parentsලා එක්ක එකට ඉදලා තියනවද ? මං මගෙ mamaa, dada එක්ක trip යනවා , dinner වලට යනවා, එක ගෙදර ඉන්නවා... ඒත්... ඔයා...."
J-" ඒ මගෙ mamaaට Godsලා කියලා තියෙන්නේ තව ටික කාලයක් ඉන්න කියලා.
ඉතින් ඒ කාලේ ඉවර උනාම mamaa, dada එකට ඉන්නේ... එහෙම නේද mama....? "
YOU ARE READING
Mystery season 02
Fanfictionකාලයට පුලුවන් උනා ගොඩක් දේවල් වෙනස් කරන්න , ඒත් කාලෙට බැරි උනා තවමත් අපේ හදවත් වෙනස් කරන්න.මට තවත් ඕන් නෑ ඔයාවත්, අපේ ආදරේවත් අභිරහසක් විදියට තියා ගන්න.