¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿
••••••••••••••••••••••••••••••••••••••••••••••••••
______________________________________Jk-" හ්..හ්‍යුන්ග් මං~~~~"
E-" හරි මං ජිමින්ට number එක දෙන්නම්... බලමු ඔයා එයාටත් බෑ කියයිද කියලා "
Jk-" හ්‍යුන්ග් ආයේ කොරියාවට~~~~"
E-" ඒක වෙලා අවුරුදු ගානක් ගිහින් ජන්කුකී... මං හිතන් නෑ ඔයා ආයේ එහෙ ගියා කියලා ප්‍රශ්නයක් වෙයි කියලා... "
Jk-" ඒත් හ්‍යුන්ග් ~~~"
E-" අර්හ්.. ජන්කුකී... අතීතෙට අතීතේ වෙන්න දෙන්න.. ඔයාට කීයටවත් ඔයාගේ හොදම යාලුවොන්ගේ wedding එකට නොයා ඉන්න බෑ ?... "
ජන්කුක්ගේ ඇහිබැම ඇකිලුනා .
Jk-" හොදම යාලුවන් ? "
E-" ජිමින් විතරක් නෙමේ, යුන්ගිත් ඔයාගෙ යාලුවෙක්නේ... ඒකයි යාලුවෝ කිව්වේ "
Jk-" ඔව් යුන්ගිත් යාලුවෙ~~~ WHAT ? ඒක නෑ... දෙවියනේ ... ඒක කොහෙද Fu~~~ ආර්හ්.... shit.... දෙවියනේ... යුන්ගී, ජිමින්... ආර්හ්...
නෑ... කීටටවත් ..... Holy F~~~ දෙවියනේ "ජන්කුක් , ජන්හ්‍යුන්ග්වත් පවුවට තදකරන් වඩාගෙනම පුටුවෙන් නැගිටලා කෑ ගැහුවේ පුදුමෙන් . එයාට කීයටවත් හිතාගන්න බෑ ඒ දෙන්නා අතර එහෙම දෙයක්....
ඉස්සර ජිමින් , යුන්ගී එකතු උනාම එක වගේ පිස්සු වැඩ කරනවා. ඔව් යුන්ගි ටිකක් කම්මැලී ඒත් ජිමින් අවුස්සලා ගන්නවා.. දෙන්නගේ අදහස් සමානයි , වෙලාවකට එකට එහෙ මෙහෙ යනවා.. ඒත්...නෑ ... කීයටවත් සම්බන්දයක් ඇති වෙන්න තරම් ඒ බැදීම දුර දිග ගිහින් තිබ්බේ නෑ.
ජන්කුක් ආයෙත් පුටුවෙන් වාඩි උනා.
JK-" ඒක කොහොමද උනේ.... "
YOU ARE READING
Mystery season 02
Fanfictionකාලයට පුලුවන් උනා ගොඩක් දේවල් වෙනස් කරන්න , ඒත් කාලෙට බැරි උනා තවමත් අපේ හදවත් වෙනස් කරන්න.මට තවත් ඕන් නෑ ඔයාවත්, අපේ ආදරේවත් අභිරහසක් විදියට තියා ගන්න.