¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿
••••••••••••••••••••••••••••••••••••••••••••••••••
______________________________________Double update !!!!!!!
===============================
Jh-" ඔව් ජන්කුකී... ඔයා දන්නවද dadaගේ ආදරේ කවුද කියලා ? "
ජන්කුක් තවමත් shock වෙලා ඔලුව දෙපැත්තට වැනුවා.
Jh-" ඒ ටේහ්‍යුන්ග් ඔප්පගෙ අප්පා..."
ජන්කුක් ඇස්දෙකත් ලොකු කරන් අත් දෙකෙන්ම කට වහ ගත්තා.එයාට හිතා ගන්න බැරි උනා.
එතකොට අතීතේ නම්ජූන් , ජින් කියන්නේ ආදරේ කරපු දෙන්නෙක් අවාසනාවන්ත ඉරනමකට මූන දුන්න.
අද ඒ දෙන්නා...Jh-" මට ඔය දෙන්නාට එහෙම වෙනවා බලන්න බෑ. ඔයා ජීවිත කාලෙම තනි වෙයි, ටේහ්‍යුන්ග් ඔප්පා suicide කරගනී..... මට මොනාද ලැබෙන්නේ ..... මට ලැබෙන දෙයක් නෑ..
මට අන්තිමේට කවුරුත් නැති වෙනවා...
මට එහෙම වෙන්න ඕන් නෑ ජන්කුකී...."Junghi හිනාවෙලා ජන්කුක් දිහා බැලුවා.
Jh-" මං එයාට නිදහස දෙන්න තීරණේ කරා. මං එයාට divorce එක දුන්නා... එයාට මගෙ මාස ගානක් වයස දරුවත් දුන්නා ......
එයා යන්න ගියා... මං එදායි පස්සේ කවදාවත් එයාව දැක්කේ නෑ....."Jk-" ඒ..කියන්නේ එයා එයා කොහෙද ? "
Jh-" මං දන් නෑ.... ඒත් එකක් දන්නවා... එයා ගියේ අනිවාරෙන්ම ඔයා හොයාගෙන ... "
Jk-" එයා... එයා කොහෙද ? අර්හ්... මට එයා ඕනේ..... මට එයා හම්බෙන්න ඕනේ...."
ජන්කුක්ගේ ඇස් වලින් කදුලු වැටුනා. එයාට කියන්න තේරෙන් නෑ එයාගේ හැගීම මොකද්ද කියලා. එයා දන් නෑ එයා තේරුම් කරන්නේ කොහොමද කියලා... එයාගේ පපුවට අමුතු වේදනාවක් , සතුටක් ඔක්කොම දැනුනා.ටේහ්‍යුන්ග් divorce , එයා දරුවා එක්ක යන්න ගිහින්...
YOU ARE READING
Mystery season 02
Fanfictionකාලයට පුලුවන් උනා ගොඩක් දේවල් වෙනස් කරන්න , ඒත් කාලෙට බැරි උනා තවමත් අපේ හදවත් වෙනස් කරන්න.මට තවත් ඕන් නෑ ඔයාවත්, අපේ ආදරේවත් අභිරහසක් විදියට තියා ගන්න.